ඕන්, කැලැන්ඩරේ පෙන්නුම් කරන විදිහට 2022 අන්තිම දවසටත් ආවා. දවස් 365ක් ඉවර ගෙවල කරලා... අලුත් අවුරුද්දකට ඔන්න මෙන්න. ගෙවුණු දින ගැන නම් කස්ටියට විලිලජ්ජාවේ සන්තෝසේ බැරුවා ඇති. කොරෝනා තිව්නා, ඉන්ජස්සන් ගැහුවා, ඡන්ද දුන්න, අරගල කරා, අරගල ගල් උනා, මරාගත්ත... බැන්ඳ, ලිහුව,...
සුන්දර නතාෂා. කතෘ - මක්සිම් ගෝර්කි, අනුවාදනය - දැදිගම වී. රුද්රිගුසුන්දර නතාෂා සරත් සමයේ එක් දවසක දී මට ඉතාම අසීරු සහ අපහසු තත්වයකට මුහුණ පෑමට සිදු විය. මා පැමිණ සිටින නගරයේ කිසිවෙක් මා නොහඳුනති. මා අත තඹයකඳු නොතිබූ අතර මට නැවතීමට ද තැනක් නොවීය. මගේ ඇඳුම් වලට අයත්, මට අවශ්‍ය...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්