Showing posts with label රස කතා. Show all posts
Showing posts with label රස කතා. Show all posts
 වසර විස්සකට පසු ඔන්න නෝනයි මහත්තයයි විසිවන... විසිවෙන නෙවෙයි, 20වන විවාහ සංවස්තරය නිමිති කරන්, දෙවැනි හනිමූන් ගමනක් ගියා. ඇද ගාවට ආපු නෝනා හස්බන්ගෙන් ඇහැව්ව 'ඔයාට මාව මුලින්ම දකිද්දී මොකද හිතුණේ' කියල. හබී කිව්ව 'මට ඕන උනා ඔයාව පිස්සු වැටෙනකම් ඉඹල, ඔය පියයුරු දෙකේ එල්ලෙන්න'....
 මං වහන්සේ පෑනක් ඇල්ලුවොත්, ගොඩක් වෙලාවට... ලීවත් නැතත්, එක තීන්ත පාරක් හරි අතේ ගාගන්න සම්භාවිතාව ඉතා ඉහළයි. එදා තට්ටයතුමාගෙ Teepee කෑම්ප් එකට ගිහිල්ල උනෙත් ඒ ලඟින් යන වැඩ තමා. උන්දගෙ ටොයිලට් එකේ හෑන්ඩ් ෂවර් එක අන්තිමට තද කොරන්න ඕන වතුර එන්න. මුලින්ම ගිය මං... අන්තිමට තද...
පවුල සමග එක් වීම බොහෝ කල් ප්‍රතිකාර ගන්න අසාධ්‍ය රෝගියෙක් ලඟට ගියපු දොස්තර මහත්තය, ඔහු දිහා බැරෑරුම් විදිහට බලලා... පස්සෙ පොඩි හිනාවක් දැම්ම. බොහෝ දුරට හෙට ඔයාට පවුල එක්ක ආපහු එකතු වෙන්න පුලුවං. රෝගියා - එත් ඩොක්ටර්..... මගේ පවුලෙ සේරම අය මැරිලනෙ. දොස්තර - ඒක මං දන්නවා....   කෑවේ මොනාද? පොලිස්...
අයිසෙ ජයමහ... මෙහෙ එනවාකෝටිපති ව්‍යාපාරික තැන ඊයෙ දින තම සුපරි වෙළදසැල් ජාලයේ සේවයට බඳවාගත්ත ශ්‍රී ලාංකික සේවකයාට කතා කර සිටියා. ලාංකිකයා... රැකියාවේ සිය දෙවැනි දිනයේම ප්‍රධානියගෙන් කැඳවීමක් ලැබීම පිළිබඳ ඇතිවූ සතුටකිනුයි හිටියෙ. නමුත් කෝටිපති ව්‍යාපාරිකයගෙ මුහුණෙ එතරම් ප්‍රීතිමත්...
දේසපාලු ලෝකෙයි, ජීවන යුද්ධය හා ලෝක යුධ ගැටුමුයි නිසා ඇඟේ ලේත් රත්වෙලා ඉන්න නිසා හිනා පොස්ටුවක් දැම්මොත් හොඳා කියල හිතුන. කොයිද ඉතින් ඒකටත් සම්බාධක... ගෙදරින් නෙවේ. විදුලි බල අමාත්‍යංශ, මහජන උපයිගීතා කොමිසම වගේ ඉහල තැන් වලින්. නාමල් බේබි කියන විදිහට නම් ඔව්වා රජය වට්ටන්න හදන...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්