විහිලු කතා... 18+


 

වසර විස්සකට පසු

ඔන්න නෝනයි මහත්තයයි විසිවන... විසිවෙන නෙවෙයි, 20වන විවාහ සංවස්තරය නිමිති කරන්, දෙවැනි හනිමූන් ගමනක් ගියා.

ඇද ගාවට ආපු නෝනා හස්බන්ගෙන් ඇහැව්ව 'ඔයාට මාව මුලින්ම දකිද්දී මොකද හිතුණේ' කියල.

හබී කිව්ව 'මට ඕන උනා ඔයාව පිස්සු වැටෙනකම් ඉඹල, ඔය පියයුරු දෙකේ එල්ලෙන්න'. එහෙම කිව්වම නෝන ආදරෙන් හබී ගාවට ඇඳුම් උනල ඇවිත් 'දැන් මොනාද ඔයාට හිතෙන්නෙ කියල ආදරණීයව ඇහැව්ව.

'හ්ම්... මං හිතපු දේ කරල තියෙනව වගේ'

 

Good Night

ඔන්න සුදු ජෝඩුවක් හොඳටෝම රණ්ඩු වෙලා හිට නිදා ගන්න ඇඳට ගියා. මහත්තය පොරෝනය ඇදල අරන් 'සුබ රාත්‍රියක්... දරුවෝ තුන්දෙනාගේ අම්මෙ' කියල කිව්ව.

නෝනත් 'සුබ රාත්‍රියක්... දරුවො දෙන්නගෙ තාත්තෙ' කියල අනික් පැත්ත හැරිල නිදා ගත්ත.

 

Ester plan

Wife - what are your plans for Ester?

Husband - same as Jesus...

Wife - what do you mean?

Husband - I will disappear in Friday and reappear on Monday!

Wife - that's awesome, if you do that, I will also do like Mary.

Husband- what do you mean?

Wife - show up pregnant untouched by my husband.

 

ආදරේ තරම

යාළුවා 1 - මචං මං ඒකිට ආදරෙයි බං

යාළුවා 2 - යකෝ. ඒකිට 15යි. උඹට 28යි

යාළුවා 1 - මචං වයස කියන්නෙ නිකම් අංකයක් විතරයි

යාළුවා 2 - එහෙනම් හිරේ කියන්නෙත් නිකම්ම කාමරයක් විතරයි

 

ජීවන චක්කරය

කොම්පැනියේ ලොක්ක තමුන්ගෙ සෙකැට්ටිට කියනව 'මට සතියකට ඇමරිකාවේ යන්න වෙනව. ඔයත් යන්න ලැහැත්ති වෙන්න' කියල හිටං

සෙකැට්ටි මිසී, හස්බන්ඩට කෝල් එක්ක අරන් කියනව 'මට සතියකට බොස් එක්ක ඇමරිකාවට යන්න වෙනව ඩාලිං' කියල.

ඒ හස්බන්ඩ හොර ලව්එකට කියනව 'වයිප් සතියකට රට යනව. අපි දෙන්න මේ ටිකේ හොඳ ෆන් එකක් ගමු' කියල.

හොර ලව්එක, තමුන්ගෙන් ටියුසන් ගන්න පොඩි කොල්ලට කතා කරනව. 'පුතේ අම්මට කියන්න මේ සතියෙ පංති නෑ කියල'

පොඩි එකා සීයට කෝල් කරනව. 'සීයේ ලබන සැරේ නෙමේ, මේ සැරේ මාව බලන්න එන්න. මේ සතියේ පංති නෑ'

සීය වෙච්ච කොම්පැනියේ ලොක්ක... ආයේ සෙකැට්ටිට කියනව 'ඇමරිකා යන වැඩේ කැන්සල්ය කියල හිටං.

සෙකැට්ටි තමන්ගෙ මිනිහට කෝල් කරල කියනව ගමන කැන්සල් කියල.

මිනිහ, හොර ගෑණිට මේ බව දන්නනව.

හොර ගෑණි වෙච්ච ටියුසන් ටීච, පොඩි එකාට කෝල් කරල කියනව. පුරුදු විදිහටම පංති තියෙන බව කියල.

පොඩි එකා ආයෙම සීයට කියනව. සීයේ එන්න එපා. පංති වෙනද විදිහටම තියෙනව කියල හිටං.

සීය වෙච්ච කොම්පැනියේ ලොක්ක...........

 



සිරාගෙ දොස්තර

සිරා, අලුතෙන් ගත්ත කාර් එක පැදගෙන යන ගමන්... දඩාස්. මනුස්ප පරානයක්ව හැප්පුව.

මොනා උනත් ඔයාගෙ හොඳ වෙලාව

ඒ ඇයි ? හැප්පුන මිනිහ වේදනාවෙන් ඇහැව්ව.

ඉස්පිරිතාලේ තියෙන්නෙ මේ ළඟ... යමු මං එක්ක යන්නම්.

යකෝ මං තමයි ඒකෙ එකම දොස්තර. ලෙඩා, ඒ කියන්නෙ දොස්තර කිව්ව.

ඉතිං තවත් හොඳයි නෙ. දොස්තරටම බැරිය බෙහෙත් දා ගන්න. මං යනව! සිරා කිව්ව 😂

 

චීන ළමයි

 

පස්වැනි ළමය ලැබෙන්න හිටපු කාන්තාවක්... රෝහලේ බොහෝම බය බිරාන්තව ඉන්නව දැක්ක න(ර්)ස් නෝන ඇවිත් ඒ ගැන ඇහැව්ව. 'ඔයා කලින් හතර පාරක්ම ප්‍රෙග්නන්ට් උනානෙ'

'ඔව් මිසී. ඒත් මෙහෙ පත්තරේක තිබුණ... සෑම ළමයි පස් දෙනෙකුගෙන් එක් කෙනෙක් චීන ළමයෙක් වන බව'

මේ හොස්පිටැල් එක චීනයේ ආධාරවලින් හදපු එකක්. ඒ නිසා නිතරම චීනෙ විස්තර තමා අහන්න දකින්න තියෙන්නෙ. ඉතිං මහ හයියෙන් දාල තිබුණ ඒ රේඩියෝවකින්... තවත් ගෑණු කෙනාට මෙහෙම කතාවක් ඇහුණ.

'සෑම තප්පර තුනකට වරක් චීනයේ කාන්තාවක් දරුවෙකු බිහි කරයි'

කවුද යකෝ ඒ ගෑණි! අර කාන්තාවට ඉබේම කියවුණා.

49 comments:

  1. 18+ කිවේ මොකද කල්පනා කොලේ - සුරුස්

    ReplyDelete
    Replies
    1. ජුන්ඩි කෑල්ලක් තිවන වගේ හන්ද. දැවේ එහෙම.
      සුරුස් ඔට්ටු නෑ ඔන්ට

      Delete
  2. God said “Adam, I want you to do something for me"
    Adam said, “Gladly, Lord, what do You want me to do ?”

    God said, “Go down into that valley”

    Adam said, “What’s a valley ?”

    God explained it to him. Then God said

    “Cross the River."

    Adam said, “What’s a river ?"

    God explained that to him, and then said,

    “Go over to the hill …”

    Adam said, “What is a hill ?”

    So, God explained to Adam what a hill was

    He told Adam, “On the other side of the hill you will find a cave”

    Adam said, ‘What’s a cave ?'

    After God explained, He said, “In the cave you will find a woman”

    Adam said, “What’s a woman ?' So God explained that to him, too

    Then, God said, ‘I want you to reproduce"

    Adam said, “How do I do that ?”

    God first said (under His breath), “Geez …”

    And then, just like everything else, God explained that to Adam as well

    So, Adam goes down into the valley, across the river, and over the hill, into the cave, and finds the woman

    In about five minutes, he was back

    God, His patience wearing thin, said angrily, “What is it

    Adam said

    “What's a Headache ?"

    ReplyDelete
    Replies
    1. තේරුනා වාගේ ඉන්ට ඕන... 🙈😂

      Delete
    2. ඕයි බස්සො 🙆🙆🙆😁😁😁

      Delete
    3. මහේෂ්, විහිලු හරි කමක් නෑ, ලියහං

      Delete
    4. මේ යකා බස් කතන්දර 2 ලියනකම්... මං තාම බලන් ඉන්නව

      Delete
    5. අඩෝ... බැඳපු උදවියට පමණයි බස්සගෙ විහිළුව වැදගත් වෙන්නෙ.

      Delete
  3. ඉන්නෙ බුම්මගෙන හිනා වෙන්නටත් වියදම් වෙනවා විලසින්
    අනිත් අයව හරි හිනා ගස්සවන එක කරල නමී මේ ලිපියෙන්
    නියමෙට ලියලා රසවත් විලසින්!

    ReplyDelete
    Replies
    1. හුටා! අනිත් පදේ මඟ හැලිලද කියල හොඳට බලපං

      මේ කුමාරරත්න මාපලගම කවියගෙ දෙපද හිටිවන කවියක්:
      නංගි ඉන්න හැටි දැක්‌කම - මේසෙට ඇන ඇන
      මටත් වැඩිය පින් කළ බව - දැනෙයි මේසේ කොන

      උන්නැගෙත් ඔය අපේ අලකොමා වගේ ඉහල ටානාන්තරයක් දරපු කෙනෙක්. එයත් අල හිටෙව්වද දන්නෙ නෑ නේද?

      Delete
    2. අනිත් පදේ හැලිලා නෑ බස්සා මහත්තයෝ. කවියක් නෙවෙයි මතක් වුණේ. සිංදුවක්.
      අලුත් කලාවක්- ෆ්‍රෙඩී සිල්වා මහත්තයාගේ.

      Delete
    3. නිදී, බස්... හිටිවන කවි මඩුවක් තියමුත

      Delete
    4. නමීටත් හිතෙන දේවල්!
      ඔහෙ තමයිනෙ 'කවි කොළ post එක'ක් ලියන්නැයි කියලා මට යෝජනාව දැම්මෙත්. ඒකත් නැගල ගියා නෙව.
      මේකටත් මුල පුරන්න.

      Delete
    5. ඔව් අර කිව්වැහෙ, කවුරු හරි පටන් ගත්තොත්, මාත් සම්මාදං වෙන්නම්

      Delete
    6. කුමාරරත්න මාපලගමත් යස කවියෙක්.
      හ්ම්.. හ්ම්... දාසක පටාන් ගමුකො හිටං

      Delete
    7. කුමාරරත්න මාපලගම ගෙ කවිය වගේම, මානවසිංහගෙ කවියක් මේං:
      මානව වැඩ කරපු කන්තෝරුවෙ මදුරාවතී කියල ගෑණු ළමයෙක් දවසක් සඟරාවක් ගෙනත් දෙන්න කියලා මානවට සල්ලි දීලා. ඒ ගැන තමයි මේ කවිය කියල තියෙන්නෙ:

      මදුරාවතී මට සූකිරි සහ නෙල්ලී
      සඟරාවකට මොකට ද උඹගෙන් සල්ලී
      වඳුරාගලදි උඹ මගෙ **යේ එල්ලී
      උදුරාගත්තු ** ටික දීපිය බැල්ලී

      Delete
    8. නිදි, බස්, ඩ්‍රැකී.... ඇහැක් හැටියට කවි මඩුවක් තියමුත ???????

      Delete
    9. කෙරෙන විදිහ ගැන ප්‍රායෝගික (තාක්ෂණ) ගැටලු කිහිපයක් ඔලුවට ආවා- අතීත අත්දැකීම් තුලින්. නමී , ඒ ඒවා ගැන කතා කරමු හමු වුණාම අද හෙට දවසක. වැඩේ කරන්න කලින් කාටත් පහසු වෙන්න ක්‍රමය හදාගන්න එපැයි- මං කියන්නේ තව කවිකාරයන්ට -කිවිඳීයන්ට වුණත් කවි එවන්න
      .

      Delete
    10. කවි මඩු ගැන අහලා තිබුනට අත්දැකීම් නෑ. අත්දැකීම් තියෙන්නෙ නිදිට නිසා, ඒ විදිහ හොඳයි. ඩ්‍රැකියගෙනුත් උදව් ගන්න ඇහැකි වෙයි.

      Delete
    11. නිදි බස්... ඇයි දෙන්න දෙමහල්ලො අජිත් ලොක්කත් ඇතුළුව කවි මඩුවක් දාල තියෙන්නෙ. "ඇමරිකාවේ අවසාන නාසි යුධ සිරකරුවා" පොස්ටුවේ
      https://frozenlazyowl.blogspot.com/2023/06/blog-post.html

      Delete
    12. දැන් ඉතීම් මේකට අදහස් දක්වන්න ඩ්‍රැකිය තව මාසයක්වත් ගනී... හිටං 😂

      Delete
    13. අප්පට හුඩු! දාලා නේන්නං, මොනවා උනත් එව්වා කැත වැඩ. මෙතනින් නෙව යෝජනාව ආවෙ. උඹ ඔව්වට නොසැලී මඩුව ගහපන්කො. 😉

      Delete
    14. බෑ බෑ. හැමෝම එන තැනක් වන බස්පගෙ තිප්පොළ එ වැඩේට හොඳයි!

      Delete
  4. 18+ කියල දාල තියෙන හන්ද කියෙව්වෙ නෑ හිටං.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ හිට. ආව එකම මදෑ 🙈

      Delete
  5. The oldest computer can be traced back to Adam and Eve.
    Surprise! Surprise!
    It was an apple.
    But with extremely limited memory.
    Just 1 byte.
    Then everything crashed.

    ReplyDelete
  6. What did the toaster say to the slice of bread? "I want you inside me."

    "Give it to me! Give it to me!" she yelled. "I'm so wet, give it to me now!" She could scream all she wanted, but I was keeping the umbrella.

    Two men broke into a drugstore and stole all the Viagra. The police put out an alert to be on the lookout for the two hardened criminals.

    They say that during sex you burn off as many calories as running eight miles. Who the hell runs eight miles in 30 seconds?

    Why do walruses love a Tupperware party? They're always on the lookout for a tight seal.

    ReplyDelete
    Replies
    1. https://drive.google.com/file/d/1Q1au3VamJeAmrrf5H2Jg7io6YqOK96Sm/view

      Delete
  7. An old woman walked into a dentist's office, took off all her clothes, and spread her legs. The dentist said, "I think you have the wrong room." "You put in my husband's teeth last week," she replied. "Now you have to remove them."

    ReplyDelete
  8. A man and a woman started to have sex in the middle of a dark forest. After about 15 minutes, the man finally gets up and says, "Damn, I wish I had a flashlight!" The woman says, "Me too, you've been eating grass for the past ten minutes!"

    ReplyDelete
  9. ආසාවෙන් කියෙව්වා. මාසෙකට සැරයක්වත් මෙව්වා එකක් ලියන්ඩ . කාටත් මානසික ආතතිය අඩු කරගන්න පුළුවන්.

    ReplyDelete
  10. චීන ලමයි කතාව තමයි හොඳම.

    ඒකට සම්බන්දයක් නැතත් වෙන දෙයක් මතක් වුනා. 'පාර දිගේ' කියලා ටෙලි නාට්ටියක් තියෙනවා, ඒකෙ වැඩිය තියෙන්නෙ බොරුව, වංචාව, ඒ වගේම තාත්වික බවින් අඩු සිදුවීම්. YouTubeවල ඒකට කමෙන්ට් දාන කෙනෙක් ඉන්නවා නාට්ටියෙ ප්‍රධාන නලුවගෙ නමින් හදා ගත්ත fan page එකකින්. නමුත් කමෙන්ට්ස් දාන සමහරු හිතන්නෙ ඒ නලුවා ඇත්තටම ඇවිල්ලා ඒ කමෙන්ට්ස් දානවා කියලා. කමෙන්ට්ස් දාන බහුතරය 'කවුද යකෝ ඒ ගෑණි! කියලා අහපු කෙනා'ගෙ මානසික මට්ටමේ අය.

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙ. හොඳ කොමෙන්ට් ටිකක් බලා ගන්ට තිබ්බ ඒ පැත්තෙ ගියානම් හිට

      Delete
  11. අර ඊස්ටර් කෝස් එක මරු 🙆🙆😁

    ReplyDelete
    Replies
    1. හ්ම්. මේ කතා ගොඩක් ජනප්‍රිය ඒවා. දාන්න ඒවත් නෑ මහා

      Delete
  12. සමහර කතා කලින් කියවා තිබුනත් යළි කියවන්න හිතෙන විදියට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සමහර රස කතා ලියද්දී රහ නැති බවක් දැනෙනව. බොහෝ දුරට මාගෙ ලිවීමේ නොහැකියාව වෙන්ටත් බැරි නෑ හිටං. ඒ හන්දයි මේව දන්න කතා උනත් දම්මේ... Litseeker

      Delete
  13. Replies
    1. නවී. දැකපුකකල්!
      මොනාද බොල උඹ කරන්නෙ. අරෙහෙ උඹේ බ්ලොගත් පුස් කන සයිස්

      Delete
    2. ඒක පුස් කාලා ඉවරයි. ලබන සතියෙ තුන් මාසෙ දානෙ😥

      Delete
    3. පිස්සු නැතිව මොනාහරි ලියහං

      Delete
  14. ඔය වගෙ විසිතුන+ බ්ලොග් එකක් තිබුණා, මදු මදාවියගෙ රස සරණිය කියලා... http://madhumadhavi135.blogspot.com/

    ReplyDelete
  15. විහිළු ටික නම් කියෙව්වා. මරු මරු ... මම කොහොමත් විහිළු කතා කියවන්න අහන්න ආසයි. හැබැයි ඉතින් 18+ කියලා තිබුනට කතා 18 ක් වත් තිබුනේ නෑනේ හමියෝ. බොරු නම් කියන්න එන්න එපා හරිය.

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙ. ඒකත් වීලුවක් අලේ 😅

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්