Showing posts with label ගජබින්නාලංකාරය. Show all posts
Showing posts with label ගජබින්නාලංකාරය. Show all posts
 මේ පොස්ටුව කාටවත් මඩ ගැශීම්ක් හෝ චරිත ඝාතනයක් ශඳහා නොවේය. කලින් දැනුවත් කරල හිටින්න එපෑ. නැට්ටං පොලිස් ගානේ, හතරවෙනි තට්ටු ගානේ යන්ටයි වෙන්නෙ. මට ඒම යන්න, ශිර බයියන් කන්න, ලාච්චු ඇර ගන්ට බැරිය. ඔන්න මහින්ද මාත්තිය දේසපාලන කලබගෑනි වලින් ඈත් මෑත් වෙලා ගෙදර පොඩි විවේක...
 “ඔයා මට ඇත්තටම කැමතිද ?, ඔයා කැමති ඒ ගෑණිට නේද?” මේ ආදී ප්‍රශ්න ප්‍රේමවන්තයාගෙන් හෝ සැමියාගෙන් ඇසීමට හෙට දවසේ කාන්තාවකට තව දුරටත් සිදු නොවේ. ඒ විද්‍යාවේ හා තාක්ෂණයේ ආශ්චර්යෙන් පසුගියදා එළිදැක්වුණු නවතම උපකරණයක් නිසාවෙනි. මේ උපකරණය ඉදිරියේ සිටින පිරිමියා හට කාන්තාවකගේ...
 ඔන්ට තරුණයො සැට් එකක් පෝය දවසක මල් වල සුවඳ විඳ ගන්ට කියලා හිටං අදහසක් ඇති කොරගත්ත. මේ මලේ උත්බිත විජ්ජාමක නාමය තණමල්විලා සුපීරියා... පැඟිරි විසේ නේ. විස්සවිජ්ජාල ළමයිනෙ. ඒත් ගන්න කියල තැනක් නෑ. හදිස්සියේ. එක එකාගෙන් ඉල්ලගෙන ගිහින් පෝය දා කැළණි හිඟන ගොඩට වැටෙන්න අදහසකුත්...
 ඔන්ට අවුරුද්දෙ මුල් හරියේ දිග අරින්ට හිතුව ගජබින්නාලංකාරයක්.. හැබැයි බින්නයක් නෙමෙයි. හැබෑමයි. ඩ්‍රැකියාට නොකිය මේ වචනෙ ගත්ත එකට උන්ද පරල වෙයිද මන්ද... කොහොමින් උනත් ගජබින්නාලංකාරය කියන වචනය අපට මුලින්ම දැක ගන්ට හම්බු වෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හරි, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්