Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts
ආකාසේ නිල් තරු කැටපියාඹලා මහ පොළොවටසේපාලිකා මල් ගහ උඩදිලිසෙනවා කදිම රුවටමාල පොටක් පොඩි නංගිටහදා දෙන්න පුළුවනි මටනූල් පටක් අරන් අතටහෙමින් ගියා ගහ ගාවටසර සර ගා එක රෑනටඉගිල්ලුණා නිල් තරු කැටකණාමැදිරියනි ආයෙත්සමාවෙලා එන්න බිමටරත්න ශ්‍රී විජේසිංහගේ සැළලිහිණියෝ පොතෙන් උපුටාගෙන තුන්වන...
ඉන්දියාවේ කවට බිර්බල් ගැන ලඟදි පොස්ටුවකින් කියවන්ට හම්බුන නිසා හිතුන ලංකාවේ කවටය ගැන ලියන්ට.. කවුරුත් දන්ට අන්දරේ. ඉහළ තානාන්තර දරපු අන්දරේ. මෙව්වන්ම් ඉතිං වැඩ පෙන්නලා ගතපුව කියල තමා ඉතිහාස කතාවල රන් අකුරින් ටයිප් වෙලා තියෙන්ටෙ. අන්දරේ රජවාසලට සෙට් වෙන්නෙම ඔය නම්බුනාමයකුත් කර...
         මේ විරිඳු කවිය වෙන වැඩකට පරණ එකතුකරපු පත්තර ගොඩක් අදිද්දි තිබිල හම්බු උනේ. එදා තරුණයාගෙ ආදර හිත සරලව පැහැදිලි වෙනවා මේකෙන්. ගොඩක් අය දන්නවා මේක කියන්නෙ සහන් ජයවර්ධනව රූපෙන්. නමුත් ඇම් පී ගුණදාසගෙ ප්‍රවීණ කවියාගේ පුතා කියල ගොඩක් අය...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්