ස රි ග ම ප ද නි
ස රි ග ම ප ද නි
ස රි ග ම ප ද නි
නස්රුදීන් දිගුකලක් කරදර වලින් තොරව ජීවත් වීමේ රහස...
බර්බල් රාජසභාවට පහුවෙලා ගිහින් රජතුමාගෙන්ද බේරෙයි...
මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී.
- හියුබට් රිව්ස්
සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය.
අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න.
- වොරන් බුෆේ
මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි.
- බර්ට්‍රන් රසල්
සරිගමපදනී
ReplyDeleteහරියට නොදනී
මෙහෙමම කෙරුවොත්
කෙළවෙයි ඉතිනි!
හුම්. ඇනුම්පද කියනවද... නිදිතුමා
Delete??????????????
ReplyDelete😄😄😄
Deleteපරිගසමදනි
ReplyDeleteහුම්.... නයිත් සංගීතය දන්නව වාගේ
Deleteඑහෙමද කියන්නේ
ReplyDeleteහුම්........ අජිත්තුමෝ
Deleteමේ මොකක්ද නමියො'🤔
ReplyDeleteහුම්.....................
Deleteබොට මදන මෝදකේ කැවුණද යකො?
ReplyDeleteහුම්......... අහස නිල්පාටයි කුඹුර දම්පාටයි
Deleteමන් හිතුවා සංගීතමය ෆිල්ම් එකක් ගැන පෝස්ට් එකක් කියලා, Sound of Music එහෙම වගේ.
ReplyDeleteහුම්.........
Deleteඅපෙ නිදි ලොක්ක බැන්න හිට... කියෝන ජහමනය තා තුට්ටු දෙකට දාල මෙහෙම පෝස්ට් දානවා කියල හිට.
දොස් පවරපු බව ඇත්ත. කවදද යක්ෂ පැටියෝ මං බැන්නේ?
Deleteඔය. ඔය ඉතීම්.... ආයේ බයින්ඩ ලැහැත්තිය 😂😂😂
Deleteනොදනී
ReplyDeleteඑහෙනම් ඒක... නඩුවකට කරුණක්.
Deleteමග රී රී පාග පාග
ReplyDeleteහුම්........ එල ද බ්‍රා මෙන්ඩා. එල !
Delete