එක කාලෙක ඇහිච්ච, හොයාගෙන ඇහුව, තාමත් අහද්දි දැනෙන සුපිරි ඉංග්‍රීසි සින්දු දෙකක්. No Promisesහි නිරූපිකාවඑකක් No Promises. Shayne Wardගෙ. ඔහුගෙ කඩවසම් බව වගේම රූප රචනයේ හිටපු යුවතියටත් ගොඩක් ඇලුම් කළා ඒ ගීතය නිසා. ඒ වගේම සරල රූප රචනය ඉතාම ලස්සනට ගීතයට එක් කර තියෙනවා.  Shania...
         මේ විරිඳු කවිය වෙන වැඩකට පරණ එකතුකරපු පත්තර ගොඩක් අදිද්දි තිබිල හම්බු උනේ. එදා තරුණයාගෙ ආදර හිත සරලව පැහැදිලි වෙනවා මේකෙන්. ගොඩක් අය දන්නවා මේක කියන්නෙ සහන් ජයවර්ධනව රූපෙන්. නමුත් ඇම් පී ගුණදාසගෙ ප්‍රවීණ කවියාගේ පුතා කියල ගොඩක් අය...
රූපය - අන්තර්ජාලයෙන්ඇමරිකාවේ කළු ගෘහස්ථ සේවකයින් එදා ගත කළ ජීවිතය. අද සිවිල් අයිතීන්, මානව හිමිකම්, සමානාත්මතා ආදිය කතා කලත් පෙර ඇමරිකා එක්සත් ජනපදයේ එක් අඳුරු කාල පරිච්ඡේදයක් ගැන කියවෙන චිත්‍රපටියක් තමයි The Help (2011). මිසිසිපි ප්‍රාන්තය මේ වකවානුවේ (60 දශකය සහ ඊට පෙර) දැරුවේ,...
 අද ලෝක ළමා දිනේ නිමිත්තෙන් ඉතින් ළමයි සම්බන්ධ කතා දෙකක් එකතුකරන්නම්...  ඔන්න එකෝමත් එක රටක ගෙදර වැඩ පහසුව තකා ළමයි බලා ගන්නා රොබෝ කෙනෙක් මිලදී ගන්න දෙමාපියන් හිතුව. දැන් ඔන්න රොබෝ, පාඩම් වැඩ කියාදීම කරනවා ලමයව බලාගන්න අතරේ. ඒත් මේ ළමය හරියට බොරු කියනවා. ඒක නිසා...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්