නස්රුදීන්... නම ඇහුව නැති කෙනෙක් නැති තරම්. ඒ වගේමයි ඔහුගෙ ජීවිතය හා බැඳී කතාත්. සමහර ඒවා බොහොම විචිත්‍රවත්, තවත් ඒවා බොහොම දාර්ශනිකයි සහ සමහර කතා බොහොම විනෝද ජනකයි. නමුත් ඒ සෑම කතාවක් ම එක වාගේ මිහිරි. ඉතිහාසය විමසා බලද්දී රටවල් කීපයකින්ම නස්රුදීන්ව හමුවෙනව වගේම, ඔහුව තම රටට...
    ගෙස් කෙරිලි කීවේ, ග්‍රේස් කෙලීට හෙම නෙවෙ හොදේ දෙයක් දැක්ක, ඇහැව්ව පමණින් විස්සාස කරන්න එපාය කියලා තියෙනව... නෙ. ඒ කියන්නෙ දැකපු - අහපු මොහොතින් හෝ පමණින් පූර්ණ නිගමනයකට, තීරණයකට එළඹෙන්න එපා කියන එක නෙ. දැක පමණින් පැහැදීම/ අපහැදීම අපේ පරිණාමය නොවුණු ලක්ෂණයක්...
ගොරවනව එහෙම නෙමේ... කොහේ හරි ගිහින් කෙනෙක්/ කට්ටියක් එක්කලා හරි නිදාගනිද්දි අහන්න හම්බවෙන කතාවක් තමයි ඉතින් මේක. ඒ අනික් අයගෙ පැත්තෙන් නෙ. අපේ පැත්තෙන් නම් නිදන් ඉන්දැද්දි ලී නෙමේ පොල් පරාල ඉරුවත් කමක් නෑ.... නින්දෙන් කියවන්නෙ/ දොඩවන්නෙ නැත්තං. විසේසෙන් බිරින්දෑ එක්ක ඉන්නකොට...
පවුල සමග එක් වීම බොහෝ කල් ප්‍රතිකාර ගන්න අසාධ්‍ය රෝගියෙක් ලඟට ගියපු දොස්තර මහත්තය, ඔහු දිහා බැරෑරුම් විදිහට බලලා... පස්සෙ පොඩි හිනාවක් දැම්ම. බොහෝ දුරට හෙට ඔයාට පවුල එක්ක ආපහු එකතු වෙන්න පුලුවං. රෝගියා - එත් ඩොක්ටර්..... මගේ පවුලෙ සේරම අය මැරිලනෙ. දොස්තර - ඒක මං දන්නවා....   කෑවේ මොනාද? පොලිස්...
 විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමීර ජානක ජයසිංහ (කළුබෝවිල ශික්ෂණ රෝහල) විසින් පුවත්පතක පල කර තිබූ ලිපියක්.     ඇයි මටම මෙහෙම වෙන්නෙ ! ඒ අද බොහෝ දෙනෙකුගේ මුව රැව් දෙන්නකි. අද දවසෙ ලෝවැසි බොහෝ දෙනෙකු ඉන්නෙ සතුටින් නොවේ. බුදුන් දවස මිහිපිට අපායක් බඳු වූ විශාලා මහනුවර...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්