රස්පුටින්. ගිරිගෝරි රස්පුටින් කියන්නෙ ගොඩක් අය දන්න, අහල තියෙන නමක්. Ra Ra Rasputin... සිංදුවෙත් කියල තියෙන්නෙ මෙයා ගැන තමා.රස්පුටින් තම ආගමික ඇඳුමත් සමග. රස්පුටින්ගේ ගැඹුරු, ගූඩ දෑස් වලට කාන්තාවන් වශීව ඔහුකරා ආ බවට කතා පවතී. වර්තමානයේ ඔහුගේ විශාල ලිංගේන්ද්‍රය සංරක්ෂණය කර කෞතුකාගාරයක...
    දික්කසාදයක හේතු මොනවද?.    බොනවා, කෑ ගහගත්ත ගමන්, වැරදීම හොයනවා, වෙන සම්බන්ධතා තියෙනව.. ඔය වගේ දේවල් තමා. ඒ කියන්නේ ගැලපීම් එක්කරන් කසාද බැඳලා ලං උනාට, නොගැලපීම් වැඩි වෙලා දැන් දුරස් වෙන්න හදනවා. ඒක නෙමේ දික්කසාදය ප්‍රධානතම හේතුව කසාදය වෙන්න...
මට උන ඇබැද්දි සහ ඒවා විසඳගත් මං (මං කිව්වෙ මෙතන මග හොඳේ) සාමාන්‍යයෙන් බස්පට වගේ මට ලොකු කොම්පීතර් දැනුමක් නැහැ. ඒත් දන්ට දෙයින් ජාමේ බේරං වසනව. ඔය විදිහට වසනකොට ඇති වෙන පුරස්න වලට හොයාගත්ත හා ලැබුණ උත්තර මේ විදිහට පොස්ටුවකින් දිග හරින්ට හිතුව. සමහර කරුණු කාරණා අනෙක් අයටත් වැදගත්...
 රූපය - අන්තර්ජාලයෙනිඊයේ සැන්දෑවේ රාවල්පිණ්ඩි නගරයේ පොත් සාප්පුවකට ගොඩ වැදුන මම, පොත් බර තොගයක් ම මිලට ගතිමි. සාප්පුවෙන් එලියට පැමිණි මට, මද ඇසිල්ලකින් ම පොත් මිටියේ බර දැනෙන්නට විය. මා වටා දක්නට ඇත්තේ හැඩට වැඩට ඇඳ පැළඳ ගත් ජෙත්තුකාරයින් ය. ඇත්තම කියනවානම්, මගෙ වැදගත් ධනපති...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්