පව් කමා කිරීම
පල්ලියේ පාපොච්චාරණයට ගිය තරුණයට එදා father වෙනුවට sister කෙනෙක් ඉස්සරහා තමයි තම පව් කමා කරන්න වුනේ.
"සිස්ටර්, එක වැහිබර දවසක සීතල
වැඩි කමට අපේ තරුණ ඉංග්‍රීසි ටීචර් එක්ක මගේ අතින් වරදක් වුණා. තවත් වැස්ස දවසක මම
විතරක් ඉන්න වෙලාවක ගෙදරට ආපු නෑදෑ ඇන්ටි
කෙනෙක් එක්කත් ඒ වගේම වරදක් වුණා.
පස්සේ දවසක
ඉස්පිරිතාල වාට්ටුවේ නර්.ස් කෙනෙක් එක්ක තනිවුන වෙලාවකත් මට හැඟීම් ඇවිස්සිලා ඇයත් එක්ක වරදේ බැඳුනා!
කොල්ලා තව
විස්තර කියන්න හදනකොටම, එළියේ අහස
ගොරවන සද්දේ ඇහුණු සිස්ටර් කලබල වෙලා මෙහෙම කිව්වා..
“හරි හරි...
ඔය කරපු පව්වලට මම දිගටම යාඤා කරන්නම්. කරුණාකරලා
ඔයා වහින්න කලින් ගෙදර යන්න!”
ගව රෝගය
පිස්සු ගව රෝගය ගැන
පශු වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡාවක් කරන්න නිවේදිකාවකට සිදුවුනා.
නිවේදිකාව: ඩොක්ටර්, ඇත්තටම මේ අහිංසක එළදෙනුන්ටත් පිස්සු හැදෙනව
නේ. ඇයි ඒ?
ඩොක්ටර්: ඊට කලින් මට කියන්න බලන්න එළදෙනෙක්ගෙන්
දවසකට කී පාරක් එළදෙනුන්ගෙන් කිරි දොවනවාද?
නිවේදිකාව: දවසට එකපාරක් හරි දෙපාරක් හරි වගේ...
ඩොක්ටර්: හරි, එළදෙන්නු පට්ටි දාන්නේ කී පාරක්ද?
නිවේදිකාව: අවුරුද්දකට එක පාරක් වගේ නේ..
ඩොක්ටර්: ඉතින් හිතන්නකෝ...
දවසට දෙපාරක් තනේ අතගාලා, අවුරුද්දටම එක
පාරක් පට්ටි දැම්මම මොන වැස්සිටද පිස්සු නොහැදී තියෙන්නේ?







.jpg)
.jpg)
පායල තියෙන්නේ කලකට පස්සෙ හඳ
ReplyDeleteනාවල අරං blog අඩවිය; නැතේ ගඳ
වැඩ වැඩ කිය-කියා දිග කල් නොලිය ඉඳ
නමියෝ ඔහේටම දැන් ඇති වෙලවත්ද?
හෙහ්..හෙ! ජය ජය නිදි තුමා. ඉඩකට තියෙන හැටියෙ blog එන්න තමයි හිතාන ඉන්නෙ හිටං
Deleteඅර පාදයාත්රාවේ බවලති ශ්‍රියා කාන්තාව හින්දා පව් කමා කරගත්තා නේද?
ReplyDeleteහැක්: Anoතුමා එච්චර වයස උදවිය එක්ක වරදෙ යෙදෙන්න . අනෙක ගිණිගහන රස්නෙ 🤣🤣
Deleteවැහිබර දවස්වල ගෙදරටම වෙලා හිටහං.
ReplyDeleteහොඳමයි! නයිත් ඔද වැඩෙන කාලෙ තමයි හිටං හීත දවස් හොඳේ 🤭
Deleteආන්න එහෙම සැහැල්ලු ජෝක්ස් වුනත් කමක් නෑ, පෝස්ට් එකක් නං. ආයෙ මොකෑ බරසාර ලිපි ලිව්වා කියල තෑගි ලැබෙනවයෑ?
ReplyDeleteබරසාර ලිපි ලිව්වා කියල................අපි කියවනවයැ
Deleteඒක නෙව? තට්ට මහතා බරසාර ලිපියක් ලිව්වා. පැතුමා මුළු ලිපියම සංෂිප්ත කලා මෙහෙම "සිංදුවකින් ලැබෙන ආදායම තුනට බෙදන්න" කියලා.😮
Deleteබරසාර ලිපි ලිවුවම නමියට රෙන්න බර හැදෙනව කියල තමයි ලෝකයා කියන්නෙ.
Deleteබසූ, සැහැල්ලු වෙන්ට ඕනෑ කියනවා නෙව පිහාටුවක් තරම් 😉
Deleteඇත්තටම! බර වැඩි උනහම ලිපිය කියනවන අයටත් බර හැදෙන්න පුලුහං 😂😂
ගිය අවුරුද්දෙ නං බරසාර ලිපියක් ලිව්වා කෝහෝතුමාගෙ කැසිල්ල ගැන. සොරි, කෑගැසිල්ල ගැන.😁
Deleteඅප්පේ 😆. ලියපු එක මතක නැතුව හිටං ගිහිං පොඩ්ඩක් කියෝලා තමයි ලියාපු මාත් ඒ පෝස්ටුව මතක්කර ගත්තෙ හිටං. ඉස්කොතුයි මතකෙට 👏
Deletehttps://upjoke.com/mother-superior-jokes
ReplyDeleteආන්න ජනසන්... 👌👌
Deleteවහින වෙලාවට යන්න ඒ පල්ලිය කොහෙද තියෙන්නේ
ReplyDeleteඅයර්ලන්තේ . හරියටම තැන ඕනෙද
Deleteඉවාන්, ආන්න අජිත් අයියගෙන් අහගෙන ගිහිං පව්කමා කරගන්න එකයි ඇත්තෙ 😂😂
Deletehttps://www.youtube.com/watch?v=akjNKvWU6qw
ReplyDeleteනෙලනව මරුවට 😅. සමහර Standup comediansලා නම් සැරටම ආගම්වලට සොට්එක දෙනෝ!
Deleteතනේ අතගාපු ගමන් පට්ටි දාන සත්තුන්ට ඔක්කොටම වැඩිය පිස්සු නේ!
ReplyDelete🤭🤣🤣.....
Deleteමෑඩ් කව් ඩිසීස් හඳුනාගන්න හැටි...
ReplyDeletehttp://youtube.com/watch?v=S6ag1bIabg0
හෙහ්..හෙ 🤭😂🤣
Deleteහ්ම් වරදක් සිදුවුන කතාවන්ම අහල තියේ ඒ්ත්
ReplyDeleteඅපි නවයොවුන් වියේ අහපු ඇම්ඩන්ගේ කතා
ඒ්වා කොහොමද
හුම්. ඇම්ඩයෙ කතා වගේ තමා!
Deleteඔහොම යමු. දිගටම කතා ටිකක් ලියන්න.
ReplyDeleteබලමු!
Deletehttps://www.youtube.com/shorts/ALHpkD-ZOw4
ReplyDeleteපියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ 🤣😂😂
Delete