නිදි ලොක්කගේ මේ පෝස්ට් එකත් එක්ක මතකෙට ආව "පටු අදහස්   නම්   පවුරින්" ගීය ගැන.... කලකට පෙර බන්දුල නානායක්කාරවසම්   පත්තරේකට ඒ ගැන ලියපු article එකක් තමයි මේ. ඔන්න අමාරුවෙන්   හොයල අරං පබිලිස් කරා 😉රිච්මන්ඩ් විදුහලේ අපගේ පන්ති භාර...
මෙතෙක් පැවති සියයට 15 වැට් බද්ද ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියයට 18 දක්වා වැඩි වෙනු ඇති. දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල් කිරි, පොල්තෙල්, දියර කිරි, එල්.පී ගෑස්,පෙට්‍රල්, ඩීසල්, රසායනික පොහොර, සියලුම ජංගම දුරකථන, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර, ගිලන්...
හුම්... කලින් පෝස්ටුවේ කොමෙන්ට් වලට සිප්ලයි කරන්න තියා ඒ පැත්තෙ යන්නවත් බැරි උන එකට ෂොරි පෙන්ඩ්ස්. මේ සති 2කම ඩාම් ඩුම් සිටුවේසන්#. අවුරුද්දෙ අන්තිම කාලෙ නිසා... හැමෝටමත් එහෙමයි වාගෙ. යන්න තිබ්බ ගමන් වැඩි උනා. කාමරේ, ගෙදර රෙපෙයාර් වැඩ සැට් උනා. ඒ ඔක්කොම අතරේ හිතවතුන්, ඤාතීන් පරලෝ සැපත් වෙන ගානත් වැඩි උන නිසා, ඒවාට සහභාගී වෙන්නත් වුනා. ඒ අතරෙ රට යන...
19 වන සියවසෙහි පුරාවෘත්තයකට අනුව, දවසක් සත්‍යය සහ බොරුව එකිනෙකා මුණ ගැසුණ. බොරුව, සත්‍යයට මෙලෙස පැවසුව.   "අද හරිම අපූරු දවසක් !" දවස ඇත්තටම අපූරු නිසා සත්‍යය අහස දෙස බලා සුසුමක් හෙළුව. දවසෙ බොහෝ වේලාවක් දෙදෙනා එකට ගත කලා, ඔවුන් අවසානයේ නොගැඹුරු ළිඳක් අසලට පැමිණියා… බොරුව,...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්