මේකනම් පත්තරේක තිබුනෙ.. පිටිසර ප්‍රදේශයක හිටපු ගැමි යුවලකට තම එකම දරුවාට පෙලවහක් කරන්න කාලේ හරි කියල ඉතින් හෙව්වට ගමේ කෙල්ලො කැමති නෑ. මොකද පුතණ්ඩිය ටිකක් මෝඩ පහේ මොඩල් එකෙක් නිසා. තාත්තත් එක්ක කුඹුරු වැඩ ඇඟේ හයියට කරාට වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩවෙලා නෑ. ගෙදර...
 කාලෙකට පස්සේ හොඳ සිංහල චිත්‍රපටියක් බලන්න පුළුවන් උනා. මේක බලද්දී මනෝරත්නයන්ගෙ ගුරු තරුව වේදිකා නාට්‍ය බලපු අයට මතක් වෙන්න ඇති සමහර විට.. පොඩි පොඩි film festival වල පෙන්නල සම්මානයක්, දෙකක් අරගෙන තමුන් වෙනස් විදිහෙ කෙනෙක් කියල පෙන්නන්න දඟලන රැල්ලෙනුත්, ඉතිහාසකතා වාර්තාකරණ රැල්ලෙනුත්...
    මේකනම් ඇත්ත කතාවක්... ඔන්න ගම්බද පලාතක වාසය කරපු මැදි වයසේ දෙදරු මවක් හිටියලු. මෙයාගෙ පිලිවෙලේ හොඳ කමට බැංකුවට යන්න passbook එක හොයද්දි තමයි දන්නෙ එක කාලෙක ඉඳල ආගිය අතක් නෑ කියල. දහඅතේ කල්පනා කරල හොයනව ඉතින් දැන්. ළමයි දෙන්නගෙනුත් පොත හොයාගන්න උදව්වක් නැති...
     වෛද්‍යවරු තමන්ගෙ දරුවන්ට ලොකු ලොකු පාසල් ඉල්ලපු, සැප පහසුකම් ඉල්ලපු කතා පත්තරයකින් දැකල ඒ හැටි වැඩිකාලයක් නෑ. ඊට හාත්පසින්ම වෙනස් විදිහට ගති පැවතුම් ඇති වෛද්‍යවරයෙක් ගැන ගිය ඉරිදා මව්බිම පුවත්පතේ වාර්තාකරලා තිබුණ. පා පැදියෙන් රෝහල් යන දොස්තර කියල. නිකං දොස්තර...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්