ඔන්න
ඉතින් දවසක් මිනිස් පුළුටක්වත් වැදිලා නැති කැලේකට තනියෙන යන්න ඕනෙ කියල එක
මනුස්සයෙක්ට හිතුණ. මේ ජීවිතෙන් ඇති වැඩක් නෑ. මං කැලේ සත්තුන්ට දිවි පුදලා
මැරෙනව. යන එකේ ආයේ මොකටද ඇඳුම්.. මොකෝ මිනිය දකින්න තව කවුරුවත් ඉන්න එකක් ඈ.
උපන් ඇඳුමෙන් සැරසිලා මෙයා දැන් අර කැලේට ඇතුල් උනා. උනා තමයි මෙයාව දුර තියාම
දකින දකින සතා පණ කඩාගෙන දුවනවා. ආ මේ කැලේ ඇතුළට ගියෙ පිරිමි කෙනෙක්. එහෙම
නිර්භීත කමකින් ජීවිතේ අතැරලා දායිද ගෑණු පරානයක්.
මෙහෙම දුවන හැම සත්තු
අතරෙ ගොන්නු, වලස්සු, අලි වගේ ලොකු ලොකු සත්තුත් ඉන්නව. සමහරු රැලේ අය දුවන හින්ද
උනුත් දුවනව, රැල මග ඇරුනොත් කියල. මේ විදිහට රැලත් එක්ක දුවන එක මුවෙක් යන ගමන්
කල්පනා කරා ඇයි මේ හැමෝම දුවන්නේ. අහන්නවත් විදිහක් නෑ. වටපිට බලබල දුවන මෙය දකිනව
සිංහයාත් දුවනව. මාරම අවුල් වෙච්ච මෙයා කොහොම හරි දුවන සිංහය ගාවට කිට්ටුව කරා.
“ඇයි කැලේ රජා වෙච්ච ඔයත් දුවන්නෙ.. ඇත්තටම මේ මොකක්ද වෙන්නෙ කියල”. සිංහයා
කේන්තියෙන් ඇහුව “ඇයි තමුසෙ දන්නෙ නැද්ද කැලේට අලුත් සතෙක් ඇවිල්ල. මොන ජාතියේ
සතෙක්ද දන්නේ නෑ.. උගේ නැට්ට තියෙන්නෙ අපේ වගේ ඉස්සරහ නෙමේලු. තමුසෙ එහෙම සතෙක්
ගැන කිසි දවසක අහල තියෙනවද. ඒ හින්ද එනව අපිත් එක්ක පැහෙන්නෙ නැතුව.
😂😂😂😂
ReplyDeletehm
Delete