මගේ tv බැලිල්ල නම් ගොඩක්ම අඩුයි. අඩු කරල, තනුක කරලා, ඇල් කොරල, මන්ද කොරල තියෙන්නෙ. ඉඳ හිට Youtube පොජ්ජට මන්ද කෙරුවොත් ඇරෙන්ට. එක හේතුවක් දෑසේ අමාරුව වැඩි වෙන එක. අනිත් කාරණේ ප්‍රවෘත්ති, headline, breaking news එහෙම බැලුහම රුධිර පීඩන ඇතුළු සියලු පීඩන හයිවේ මාර්ග පොජ්ජට මංගැජ්ජුව...
 අවුල තියෙන්නෙ ධනවාදයේද, සමාජවාදයේද නැත්තං ඒ දෙකම ක්‍රියාත්මක කරන මිනිසගෙද?. යමුද kollywood පැත්තෙ. චිත්‍රපටය පටන් ගන්නෙ පිටරට සිට ඉන්දියාවට එන අන්බරසු, එතනින් අභ්‍යන්තර ගුවන් සේවාවක් මගින් චෙන්නායි වෙත යන ගුවන්තොටුපොළකට පැමිණීමෙන්. ඒ පැමිණීම තම විවාහය සඳහාය. නමුත් අයහපත් කාලගුණය...
 ධනවතාගේ අත්සන   ඔන්ට ලංකාව වගේ එක රටක දුප්පත්ම පවුලකින් පැවත එන එක පනුස්පයෙක් හිටිය. නිසි වයස ආවම, ඉලෙක්ෂන් එකකදී මන්තිරි කෙනෙක්ට දාව වැඩ කටයුතු කරන්න එකතු උනා.. දින්නට පස්සෙ රස්සාවක් ලබා ගැනීමේ පොරොන්දු පිට. චන්දෙන් මන්තිරිය දින්න, එත් මෙයාව දාන්න එක තැනක්වත් නෑ.....
Talaash (2012) නිකුත් උන crime, thriller යටතෙ categorize උන ෆිල්ම් එකක්. හොරුන්ට, වරදිකාරයන්ට තනියෙන් ගුටි දීල වැඩ පෙන්නන බොලිවුඩ්, කොලිවුඩ් super hero පොලිස්කාරය වෙනුවට ජීවිතයේ ප්‍රශ්නත් එක්ක රාජකාරිය කරගෙන යන සාමාන්‍යය පොලිස්පතිවරයෙක්. ඔහුගෙ බිරිඳත්.. වීදි සරණ ලඳුනුත්... ඒ...
 ඔන්ට අවුරුද්දෙ මුල් හරියේ දිග අරින්ට හිතුව ගජබින්නාලංකාරයක්.. හැබැයි බින්නයක් නෙමෙයි. හැබෑමයි. ඩ්‍රැකියාට නොකිය මේ වචනෙ ගත්ත එකට උන්ද පරල වෙයිද මන්ද... කොහොමින් උනත් ගජබින්නාලංකාරය කියන වචනය අපට මුලින්ම දැක ගන්ට හම්බු වෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හරි, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන...
ඉන්දියාවේ කවට බිර්බල් ගැන ලඟදි පොස්ටුවකින් කියවන්ට හම්බුන නිසා හිතුන ලංකාවේ කවටය ගැන ලියන්ට.. කවුරුත් දන්ට අන්දරේ. ඉහළ තානාන්තර දරපු අන්දරේ. මෙව්වන්ම් ඉතිං වැඩ පෙන්නලා ගතපුව කියල තමා ඉතිහාස කතාවල රන් අකුරින් ටයිප් වෙලා තියෙන්ටෙ. අන්දරේ රජවාසලට සෙට් වෙන්නෙම ඔය නම්බුනාමයකුත් කර...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්