“ඔයා මට ඇත්තටම කැමතිද ?, ඔයා කැමති ඒ ගෑණිට නේද?” මේ ආදී ප්‍රශ්න ප්‍රේමවන්තයාගෙන් හෝ සැමියාගෙන් ඇසීමට හෙට දවසේ කාන්තාවකට තව දුරටත් සිදු නොවේ. ඒ විද්‍යාවේ හා තාක්ෂණයේ ආශ්චර්යෙන් පසුගියදා එළිදැක්වුණු නවතම උපකරණයක් නිසාවෙනි. මේ උපකරණය ඉදිරියේ සිටින පිරිමියා හට කාන්තාවකගේ...
ලයිට් කපපු දවසක මේ ටික අහම්බෙන් දකින්ට, අහන්ට හම්බුනා යු බටෙන්... Dongle ඒකයි, lapටයි පිංසිදු වෙන්ට. ලයිට් නෑ කියල ඇඟේ ලේ රත් කොරාන හරියනවෑ.. ඔන්න එයින් ටිකක් ඔහෙලටත් බලාගන්න පල්ලෙන් හලං යන්නං හොදේ.   ඔය බෂ්ශත් video දෙක, තුන දාන්නෙ. ඔන්න පිළිවෙලට යන්ඈ... අද තාරුණ්‍යයට.. කොල්ලන්ට, කෙල්ලන්ට මේවා මගෑරෙන එක මාර අපරාදයක්.. Pankaj Udhasගෙ මේ...
දේසපාලු ලෝකෙයි, ජීවන යුද්ධය හා ලෝක යුධ ගැටුමුයි නිසා ඇඟේ ලේත් රත්වෙලා ඉන්න නිසා හිනා පොස්ටුවක් දැම්මොත් හොඳා කියල හිතුන. කොයිද ඉතින් ඒකටත් සම්බාධක... ගෙදරින් නෙවේ. විදුලි බල අමාත්‍යංශ, මහජන උපයිගීතා කොමිසම වගේ ඉහල තැන් වලින්. නාමල් බේබි කියන විදිහට නම් ඔව්වා රජය වට්ටන්න හදන...
 මෙ පද තෝරාලා බලන් සකි.. නොහැකි උනොත් පහලින් උත්තර ඇත. 1) මෙගොඩ ගොඩේ හඬලන්නේ එගොඩ ගොඩේ බෙටි ලන්නේ කොකා නිසයි පණ එන්නේ කැලෑවකයි ගොරවන්නේ   2) ගුලක් බලා රිංගනවා ඒක ඇතුළෙ කැරකෙනවා ගේදොර බඩු රැකදෙනවා තේරුවොතින් පඩි දෙනවා   3) නයා වගේ දාර අතේ කොකා වගේ...
ආකාසේ නිල් තරු කැටපියාඹලා මහ පොළොවටසේපාලිකා මල් ගහ උඩදිලිසෙනවා කදිම රුවටමාල පොටක් පොඩි නංගිටහදා දෙන්න පුළුවනි මටනූල් පටක් අරන් අතටහෙමින් ගියා ගහ ගාවටසර සර ගා එක රෑනටඉගිල්ලුණා නිල් තරු කැටකණාමැදිරියනි ආයෙත්සමාවෙලා එන්න බිමටරත්න ශ්‍රී විජේසිංහගේ සැළලිහිණියෝ පොතෙන් උපුටාගෙන තුන්වන...
 අන්තවාදී වීම මොනතරම් භයානක ද?. අන්තවාදය මොනතරම් භයානකද?. වචනය පවා භයානකයි වගේ.අයෙක් /පිරිසක් තමුන් හරි යැයි සිතා ඒ මතයේ දැඩිව එල්බ අනෙකාටත් එය පැටවීම, තම මතයම ජය ගැනීමට හා එය පොදු බවට පත් කිරීමට යෑම, අන් මත දැඩිව නොයිවසීම හා පිළිකෙව් කිරීම මොනතරම් සාධාරණද යුක්ති සහගතද......
 POWER ...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්