පිටි පෝලිම, ගෑස් පෝලිම, තෙල් පෝලිම වගේද... බාර් පෝලිම
ඔන්න
පමණට පොඩ්ඩක් වැඩියෙන් ගත්ත මනුස්සයෙක් බාර් එකෙන් එලියට එනකොටම පරණ යාලුවෙක් සෙට්
උනා. උන්ද ටිකක් වැඩිමල් මෙයාට වැඩිය. දෙන්න දැන් කතා කර කර ගමනෙ. හැබැයි ටික
දුරක් යනකොට යාළුවා නිකං සෙට් මදි වාගේ. පිස්සුමයි කියවන්නෙ.... මේ බීල ඉන්න
අස්සෙ.
මේ
උඹ දන්නවද ඉස්සර.... ඉස්සර උඹේ බාප්පයි මායි එකට, එකට මුට්ට කරගැහුව කොටුවෙ.
නෑ.....
මං දන්නෙ නෑ
ආයේ
කාලයක්... උඹ දන්නවද උඹේ බාප්පයි මායි පතලක වැඩ කරා. ඒ කාලේ අම්මෝ......
මං
දන්නෙ නෑ බම්..
උඹ
දන්න..ව.ද.....
මං
දන්නෙ කොමද ඌ ඒ කාලේ කරපු වැඩ යකෝ.. මොකද මං බාප්පගෙ classmate ද?
නෑ.....
මං උඹෙන් අහන්න හැදුවෙ.. උඹ දන්නවද අපෙ ගෙවල් තියෙන තැ..න.
මං
කොමද උට්&#*..........
මොන
සෝඩා ද?
තා
දවසක මේ මනුස්සයට එකපාර මතක් උනා තැබෑරුමේ ඉඳිදදීම, අද උසාවියේ පෙනී හිටින්න ඕන දවස
නේද කියල.... ඊටත් පළමු දවස උසාවියකට ගොඩ වන. divorce case එකක්. මොනා කොරන්නෙයි, ගියා වෙරිමරගාතේම උසාවියට. ඔන්න ආපු ගමන් ගත්ත
විත්ති කූඩුවට... පළමු නඩුවම තමුන්ගෙ එක වෙච්චි. සාලාවෙත් හරි සද්ද. ඊට හපන් මේ
යකා දැන් බාග සිහියෙන්, ඉන්න තැනත් අමතකයි. තාම ඉන්නෙ තැබෑරුමේ..... හිතින්.
Order Order.......
මල්ලි
පරාට එකයි. ඉස්සෝ වැඩේ ටිකකුයි..... තව සෝඩායි
Shut up
7up උනත් කමක් නෑ....
ගියෙ
කොයිට ද ?
ඉබ්බි දවසක් තරහ වෙලා ගෙදරින් යන්නම ගියා.. මේ
ආරංචිය ලැබිච්ච ගමන් ඉබ්බගෙ හොඳම යාලුවෙක් ඉක්මනට එයාගෙ ගෙදර ආවා.
මචං
ඉක්මනට යං.. දැම්ම ගියොත් හොයා ගන්න පුළුවන්..
ඕන
නෑ බං... ගියා නම් ගියාවෙ... ඉබ්බ ඉවත බලාගෙනම කිව්ව.
මේ
විකාර නැතුව වරෙන් යමන්... කෝ කොයි පැත්තටද ගියෙ..
අර
යන්නෙ පාර අයිනෙ... එහෙම කියල ඉබ්බා යාර කිහිපයක් දුරින් ඉන්න
ඉබ්බිව පෙන්නුව.
කොමද
කිරි ගන්නෙ
මචං
මට ඇත්තම කියපං උඹ කොහොමද උඹේ එළදෙන්නුගෙන් මගෙ එවුන්ට වඩා වැඩියෙන් කිරි ගන්නෙ.
ඒක
පොඩි trick එකක් බං... අපේ ගොවිපොළට එහා පැත්තෙ
තියෙන්නෙ මස් කඩෙනෙ..
ඔව්...
ඉතින්.
ඉතින් මං උන්ගෙන් අහනවා.. උපරිමයෙන් කිරි දෙනවද නැත්තං හවසට එහා පැත්තෙ ඉන්නවද කියල..
:D
ReplyDelete👍👍👍👍👍
Deleteමේ කනගාටුදායක කාලෙ, හිත නිවෙන්න මෙවැනි කතා තමයි වටින්නෙ.🙏👌😊
ReplyDeleteමොන පිස්ෂුද.. ලෝක සතුටින් ඉන්න රටවලින් අපි උඩට ඇවිත්
Deleteකෑම බීම ගැන කතා දාන කොට කොහොමද හිනා වෙන්නෙ? හිනාවත් ගිලෙනවා කෙලත් එක්ක.
ReplyDeleteහෙහ් හෙ.... Litseeker ඉස්සරහට කටේ කෙලත් නැතිවෙයි
Deleteheh
ReplyDeleteආ... Pra Jay 😄😄
Deleteඒ කතාස් ටික මරු.
ReplyDeleteපළවෙනි සීන් එක ඩ්‍රැකියට නුවරඑළියෙදි වෙච්ච එකක්ද කොහෙද.
වෙන්ටත් බැරිකොමක් නෑ පෂා....😄😄
Deleteපෂා ඕ කතාව ඩ්‍රැකියගෙ වඳ බාප්පගෙ වැඩකිඩ.
Deleteහි නියමයි නමියෝ
ReplyDeleteආ Oasis... 😄😄
Deleteනියමයි නමී රස වෑහෙන කතා ටික
ReplyDeleteහැඩ වැඩි කරයි දාලා ඇති රූප ටික
නැති වෙන හැඩය ඉක්මනටම අඳුර ලක
දැක්කද ඔයත් ඩීසල් ගැන news එක?
හ්ම්... ඔව් නිදි.
Deleteහිත නිවෙන කතා
ReplyDeleteපත්තුවෙච්ච ගිනි නිවාගන්නත් එපා Maliniතුමී...
Deleteමරු අප්පා. හැබැයි අර ඉබ්බාගේ කතාව නම් තේරුනේ නෑ හිනාවෙන්න. මම ආසම මෙ රස කතා වලට තමා. බෝහෝම ස්තූතියි මලෝ.
ReplyDeleteහිහ්.... හි. හොඳ හොදා 😄
Delete