Kaluwarai neda?
එකනේ.....
නමියා ලියපු හොඳම පෝස්ට් එක. සරලයි, නියමෙට තේරෙනවා.🙏👌😊
බස්තුමාගෙ අන්සමසම බුද්ධිය නිසා හොදයි. මට නම් හරියටම තේරුනේ නෑ. විශේෂයෙන්ම ඒකෙ සෞන්දර්යාත්මක ෂිෂැක් මතවාදයෙන් බාගයයි මට තේරුනේ
එයි බෂ්ශා පා ජේ... මට අරියාදු කරනවද හිට......😄😄😄
This comment has been removed by the author.
හ්හෑ......... අලි???
ඔයාලට පව කට් තියෙනවනං ඒකට ටූල්ස් පාවිච්චි කරන්න දැනගන්න ඕනෙ. ඒක නෙවේ අලි ගහනවද මෙහෙට ?"
අලි??? හැට්ටර්තුමෝ..
බයවෙන්ඩෙපා ලයිට් ආවම ඔය නැතිවෙන වෙලාව අපි දවසට පැය හත ගානේ වැඩි කරලා දවසට පැය තිහක්ම දෙනවා
සෑර් සේස්ටයි හට්ටෝර්තුමෝ... එතුමාට ජයින් ජයම වේවා
කපන කපන තරමට ලියලනව අතුඑය දහමකි හොඳින් මතකයෙ තිබිය යුතු Power Cut කළාමත් ඒකම වෙයිද මිතු නමියෝ, මේව සලකුණු සවු+බාගෙ මතු!
හ්ම්... සව්භාගෙ තමා
!
හ්ම්... ඩ්රැකී
උංගෙ පවනං කට් වෙනව ඇති.
උන්ගෙ නෙවේ පෂා.. අපේ පව තමා මේ ගෙවා අහවර කරන්නෙ
ආවා ආවා...
ආයේ කැපුවා....
නෑ මං මේ කිව්වෙ ගෑස්...
ගෑෂ්.. ඒවත් නෑ
Kaluwarai neda?
ReplyDeleteඑකනේ.....
Deleteනමියා ලියපු හොඳම පෝස්ට් එක. සරලයි, නියමෙට තේරෙනවා.
ReplyDelete🙏👌😊
බස්තුමාගෙ අන්සමසම බුද්ධිය නිසා හොදයි. මට නම් හරියටම තේරුනේ නෑ. විශේෂයෙන්ම ඒකෙ සෞන්දර්යාත්මක ෂිෂැක් මතවාදයෙන් බාගයයි මට තේරුනේ
Deleteඑයි බෂ්ශා පා ජේ... මට අරියාදු කරනවද හිට......😄😄😄
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහ්හෑ......... අලි???
Deleteඔයාලට පව කට් තියෙනවනං ඒකට ටූල්ස් පාවිච්චි කරන්න දැනගන්න ඕනෙ. ඒක නෙවේ අලි ගහනවද මෙහෙට ?"
ReplyDeleteඅලි??? හැට්ටර්තුමෝ..
Deleteබයවෙන්ඩෙපා ලයිට් ආවම ඔය නැතිවෙන වෙලාව අපි දවසට පැය හත ගානේ වැඩි කරලා දවසට පැය තිහක්ම දෙනවා
Deleteසෑර් සේස්ටයි හට්ටෝර්තුමෝ... එතුමාට ජයින් ජයම වේවා
Deleteකපන කපන තරමට ලියලනව අතු
ReplyDeleteඑය දහමකි හොඳින් මතකයෙ තිබිය යුතු
Power Cut කළාමත් ඒකම වෙයිද මිතු
නමියෝ, මේව සලකුණු සවු+බාගෙ මතු!
හ්ම්... සව්භාගෙ තමා
Delete!
ReplyDeleteහ්ම්... ඩ්රැකී
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඋංගෙ පවනං කට් වෙනව ඇති.
ReplyDeleteඋන්ගෙ නෙවේ පෂා.. අපේ පව තමා මේ ගෙවා අහවර කරන්නෙ
Deleteආවා ආවා...
ReplyDeleteආයේ කැපුවා....
Deleteනෑ මං මේ කිව්වෙ ගෑස්...
Deleteගෑෂ්.. ඒවත් නෑ
Delete