නස්රුදීන් දිගුකලක් කරදර වලින් තොරව ජීවත් වීමේ රහස...
බර්බල් රාජසභාවට පහුවෙලා ගිහින් රජතුමාගෙන්ද බේරෙයි...
මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී.
- හියුබට් රිව්ස්
සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය.
අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න.
- වොරන් බුෆේ
මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි.
- බර්ට්‍රන් රසල්
Kaluwarai neda?
ReplyDeleteඑකනේ.....
Deleteනමියා ලියපු හොඳම පෝස්ට් එක. සරලයි, නියමෙට තේරෙනවා.
ReplyDelete🙏👌😊
බස්තුමාගෙ අන්සමසම බුද්ධිය නිසා හොදයි. මට නම් හරියටම තේරුනේ නෑ. විශේෂයෙන්ම ඒකෙ සෞන්දර්යාත්මක ෂිෂැක් මතවාදයෙන් බාගයයි මට තේරුනේ
Deleteඑයි බෂ්ශා පා ජේ... මට අරියාදු කරනවද හිට......😄😄😄
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහ්හෑ......... අලි???
Deleteඔයාලට පව කට් තියෙනවනං ඒකට ටූල්ස් පාවිච්චි කරන්න දැනගන්න ඕනෙ. ඒක නෙවේ අලි ගහනවද මෙහෙට ?"
ReplyDeleteඅලි??? හැට්ටර්තුමෝ..
Deleteබයවෙන්ඩෙපා ලයිට් ආවම ඔය නැතිවෙන වෙලාව අපි දවසට පැය හත ගානේ වැඩි කරලා දවසට පැය තිහක්ම දෙනවා
Deleteසෑර් සේස්ටයි හට්ටෝර්තුමෝ... එතුමාට ජයින් ජයම වේවා
Deleteකපන කපන තරමට ලියලනව අතු
ReplyDeleteඑය දහමකි හොඳින් මතකයෙ තිබිය යුතු
Power Cut කළාමත් ඒකම වෙයිද මිතු
නමියෝ, මේව සලකුණු සවු+බාගෙ මතු!
හ්ම්... සව්භාගෙ තමා
Delete!
ReplyDeleteහ්ම්... ඩ්රැකී
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඋංගෙ පවනං කට් වෙනව ඇති.
ReplyDeleteඋන්ගෙ නෙවේ පෂා.. අපේ පව තමා මේ ගෙවා අහවර කරන්නෙ
Deleteආවා ආවා...
ReplyDeleteආයේ කැපුවා....
Deleteනෑ මං මේ කිව්වෙ ගෑස්...
Deleteගෑෂ්.. ඒවත් නෑ
Delete