පව කට්

 POWER CUT

22 comments:

  1. නමියා ලියපු හොඳම පෝස්ට් එක. සරලයි, නියමෙට තේරෙනවා.
    🙏👌😊

    ReplyDelete
    Replies
    1. බස්තුමාගෙ අන්සමසම බුද්ධිය නිසා හොදයි. මට නම් හරියටම තේරුනේ නෑ. විශේෂයෙන්ම ඒකෙ සෞන්දර්යාත්මක ෂිෂැක් මතවාදයෙන් බාගයයි මට තේරුනේ

      Delete
    2. එයි බෂ්ශා පා ජේ... මට අරියාදු කරනවද හිට......😄😄😄

      Delete
  2. ඔයාලට පව කට් තියෙනවනං ඒකට ටූල්ස් පාවිච්චි කරන්න දැනගන්න ඕනෙ. ඒක නෙවේ අලි ගහනවද මෙහෙට ?"

    ReplyDelete
    Replies
    1. අලි??? හැට්ටර්තුමෝ..

      Delete
    2. බයවෙන්ඩෙපා ලයිට් ආවම ඔය නැතිවෙන වෙලාව අපි දවසට පැය හත ගානේ වැඩි කරලා දවසට පැය තිහක්ම දෙනවා

      Delete
    3. සෑර් සේස්ටයි හට්ටෝර්තුමෝ... එතුමාට ජයින් ජයම වේවා

      Delete
  3. කපන කපන තරමට ලියලනව අතු
    එය දහමකි හොඳින් මතකයෙ තිබිය යුතු
    Power Cut කළාමත් ඒකම වෙයිද මිතු
    නමියෝ, මේව සලකුණු සවු+බාගෙ මතු!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. උංගෙ පවනං කට් වෙනව ඇති.

    ReplyDelete
    Replies
    1. උන්ගෙ නෙවේ පෂා.. අපේ පව තමා මේ ගෙවා අහවර කරන්නෙ

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්