අයිසෙ ජයමහ... මෙහෙ එනවාකෝටිපති ව්‍යාපාරික තැන ඊයෙ දින තම සුපරි වෙළදසැල් ජාලයේ සේවයට බඳවාගත්ත ශ්‍රී ලාංකික සේවකයාට කතා කර සිටියා. ලාංකිකයා... රැකියාවේ සිය දෙවැනි දිනයේම ප්‍රධානියගෙන් කැඳවීමක් ලැබීම පිළිබඳ ඇතිවූ සතුටකිනුයි හිටියෙ. නමුත් කෝටිපති ව්‍යාපාරිකයගෙ මුහුණෙ එතරම් ප්‍රීතිමත්...
  ඉතීම් හිතෝතුනි මේ පත්ව ඇති සරුව පක්සි පාන්ඩුවෙන් දුන්නු පළමු හා දැවැන්ත සහනය තමා.... ඔය තෙල් ලීටරයකට සුපියලක්ය කියන සහන පැකේජය. ඒත් මේ පැකේජය බූලි වලට හම්බු නොවෙන බවයි තරුණ ඇමති අවධාරණය කරන්නෙ... තරයේම. (තාම පැඟිරි විසේ වෙන්ටෑ) දවසකට ලංකාවේ ලීටර කී කෝටියක් ගහනවාද......
 සහස්‍රකයෙන් ලැබීමෙන් පස්සෙ ආ සුපිරි ෆිලුම්ක් තමයි ඉතින් Training Day (2001) කියන්නෙ. Denzel Washington... ලෝක සිනමාවට කැමති කවුද නොදන්නෙ මේ බුවා ගැන. Glory, Fence, Equalizer, Inside Man, Philadelphia... ආදී චිත්‍රපටිවල දැනෙන චරිත කරපු Denzelගෙ Oscar සිහිනය සැබෑ වුණේ මේ...
 දාසක් දා බූරුවෙක් තමුන්ගේ දවසෙ වැඩ list එකට කොටියෙක් මුණ ගැහීමට හා ඌත් එක්ක පොඩි chat එකක් කරන්න ඕන කියන එකත් දා ගත්ත. වැඩේ දා ගත්තා වගේම මේ බූරුවා දවාලේ ගියා කොටියා සම්බුවීමට.... ඌ lunch එක අරං ඉන්න වෙලාවක. මද සතුටු සාමීචියකින් පස්සෙ.... බූරු පුතා කොටියාට කිව්වා - තණකොළ...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්