එහි පිට කවරය |
පංචතන්තරේ නිදි තුමා... චිත්‍රකතා පොත් පිංචක් පරිවර්තනය කරල දුන්නා පළ කරනවනම් මරු වැඩේ කියලා හිට. ඔන්න ඉතිං පල කරනවා හිට.
මෙහි සියලු ගෞරව ලැබෙනවා නම් ඒවා මටද, වැරදි අඩුපාඩු පේනවා දීම කරනවා නම් ඒවා නිදි තුමාටද යොමු කරන එකයි ඇත්තේ.
එහි පිට කවරය |
පංචතන්තරේ නිදි තුමා... චිත්‍රකතා පොත් පිංචක් පරිවර්තනය කරල දුන්නා පළ කරනවනම් මරු වැඩේ කියලා හිට. ඔන්න ඉතිං පල කරනවා හිට.
මෙහි සියලු ගෞරව ලැබෙනවා නම් ඒවා මටද, වැරදි අඩුපාඩු පේනවා දීම කරනවා නම් ඒවා නිදි තුමාටද යොමු කරන එකයි ඇත්තේ.
නස්රුදීන් දිගුකලක් කරදර වලින් තොරව ජීවත් වීමේ රහස...
බර්බල් රාජසභාවට පහුවෙලා ගිහින් රජතුමාගෙන්ද බේරෙයි...
මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී.
- හියුබට් රිව්ස්
සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය.
අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න.
- වොරන් බුෆේ
මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි.
- බර්ට්‍රන් රසල්
ෂා, යන්තමට ගෑවිච්චි මටත් ආඩම්බර වෙන්න ඇහැකි විදිහට නියමෙට වැඩේ කරලා තියෙනවා නමී. වැඩේ ලස්සනයි!
ReplyDeleteමේකට ටිකක් හරි සම්බන්ධ වුණු කෙනෙක් හැටියට ඉස්සෙලාම comment කරන්නෙ නැතිව ඉන්න හිතලත්... මේ ලියන්නෙ. ලොකු වැරද්දක් දැක්ක නිසා. අන්තිම කොටසේ, අන්තිම කොටුවේ තියෙන්නේ 'නපුරෙන් වළකිනී ලෙසයි' කියලා. එතැන 'වළකින' විදිහටත් නිවැරදිවම තිබ්බා නං...
අනේ සොරි නිදි🙏🌼... දැන් ඉතීම් හැදුවත් බලපු අය ගොඩක් ඉන්නවා. ඒ නිසා එහෙමම තියන්නම්. අනික මේ printing මිස්කෙට් එක කස්ටිය තේරුම් ගනීනෙ නෙ 😄
Delete👌👌👌👌
ReplyDelete😮😮😮😮😨
Deleteටැංක්ස් Pra Jay. බෂ්ශගෙ මූණු ගොඩ...
Delete🤡🤡🤡
Deleteඅප්පා මුණු සතු වෙලා😆.... ඉඹල නැත්තං පාරක් දීල
Deleteඉදිරියටත් බලාපොරොත්තු වෙනවා...
ReplyDeleteWe want more....We want more.....We want more.....
We want more....We want more.....We want more.....
.
කොළොම්පුරේ අසංග
කොලොම්පූර් අසා... ඒම බලාපොරෝට්ටු වෙන එක හරිය
Deleteආන්න ජංසන්. මේක නං නියම වැඩක් ඈ? බැයිද මේ ක්‍රමවේදය, සූර පප්පා වගේ එකකට යොදාගන්න.
ReplyDeletehttps://www.youtube.com/watch?v=PezO_Vmqhgg
දැන් බෝ හදන්නෙ... මට තව වැඩක් සැට් කොරන්නද. පොඩි එකක් නම් කරතැකි කල් ඇරලා හිට
Deleteනියමයි නේ. සිරා ටැලන්ට් එකක් නේ මේ , ඔහොමම පේජ් එකකුත් පටන් ගන්න දාන්න
ReplyDeleteටැංකිව් වේවා අගය කිරීමට... අප්පෙ මේ ඇති අජිත්තුමෝ තව මොන pageද
Deleteචිත්‍රකතා පත්තර යුගයට ආපසු ගියා!
ReplyDeleteහුම්... Litseeker
Deleteසුපිරි වැඩක් //
ReplyDeleteස්තූතියි ඇනෝ.........
Deleteදෙන්නාගේම හොද වැඩක්. ආසාවෙන් රස වින්දා.
ReplyDeleteස්තූතියි අනුරුද්ධතුමෝ......
Delete