Friday, July 15, 2022

කලුන්ගාහි ශාපය... The Curse of Kalunga

 

එහි පිට කවරය

   පංචතන්තරේ නිදි තුමා... චිත්‍රකතා පොත් පිංචක් පරිවර්තනය කරල දුන්නා පළ කරනවනම් මරු වැඩේ කියලා හිට. ඔන්න ඉතිං පල කරනවා හිට. 

    මෙහි සියලු ගෞරව ලැබෙනවා නම් ඒවා මටද, වැරදි අඩුපාඩු පේනවා දීම කරනවා නම් ඒවා නිදි තුමාටද යොමු කරන එකයි ඇත්තේ.











19 comments:

  1. ෂා, යන්තමට ගෑවිච්චි මටත් ආඩම්බර වෙන්න ඇහැකි විදිහට නියමෙට වැඩේ කරලා තියෙනවා නමී. වැඩේ ලස්සනයි!

    මේකට ටිකක් හරි සම්බන්ධ වුණු කෙනෙක් හැටියට ඉස්සෙලාම comment කරන්නෙ නැතිව ඉන්න හිතලත්... මේ ලියන්නෙ. ලොකු වැරද්දක් දැක්ක නිසා. අන්තිම කොටසේ, අන්තිම කොටුවේ තියෙන්නේ 'නපුරෙන් වළකිනී ලෙසයි' කියලා. එතැන 'වළකින' විදිහටත් නිවැරදිවම තිබ්බා නං...

    ReplyDelete
    Replies
    1. අනේ සොරි නිදි🙏🌼... දැන් ඉතීම් හැදුවත් බලපු අය ගොඩක් ඉන්නවා. ඒ නිසා එහෙමම තියන්නම්. අනික මේ printing මිස්කෙට් එක කස්ටිය තේරුම් ගනීනෙ නෙ 😄

      Delete
  2. Replies
    1. ටැංක්ස් Pra Jay. බෂ්ශගෙ මූණු ගොඩ...

      Delete
    2. අප්පා මුණු සතු වෙලා😆.... ඉඹල නැත්තං පාරක් දීල

      Delete
  3. ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා...

    We want more....We want more.....We want more.....
    We want more....We want more.....We want more.....
    .
    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. කොලොම්පූර් අසා... ඒම බලාපොරෝට්ටු වෙන එක හරිය

      Delete
  4. ආන්න ජංසන්. මේක නං නියම වැඩක් ඈ? බැයිද මේ ක්‍රමවේදය, සූර පප්පා වගේ එකකට යොදාගන්න.
    https://www.youtube.com/watch?v=PezO_Vmqhgg

    ReplyDelete
    Replies
    1. දැන් බෝ හදන්නෙ... මට තව වැඩක් සැට් කොරන්නද. පොඩි එකක් නම් කරතැකි කල් ඇරලා හිට

      Delete
  5. නියමයි නේ. සිරා ටැලන්ට් එකක් නේ මේ , ඔහොමම පේජ් එකකුත් පටන් ගන්න දාන්න

    ReplyDelete
    Replies
    1. ටැංකිව් වේවා අගය කිරීමට... අප්පෙ මේ ඇති අජිත්තුමෝ තව මොන pageද

      Delete
  6. චිත්‍රකතා පත්තර යුගයට ආපසු ගියා!

    ReplyDelete
  7. සුපිරි වැඩක් //

    ReplyDelete
  8. දෙන්නාගේම හොද වැඩක්. ආසාවෙන් රස වින්දා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධතුමෝ......

      Delete

Featured Post

හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද...

රෙසිලියන්ම රට ලංකාවය කියල මීට ටික කලකට කලින් එක උගත් තැන්පත් කෙනෙක් කියනව මං අහගෙන. හුම්, මිනිස් සමාජය කියන්නෙම ප්‍රවාහක් නෙව. ලෝකෙ කොහොමත් ...

වැඩිම සැරිසැරුණු වීදි