ගෙස්
කෙරිලි කීවේ, ග්රේස් කෙලීට හෙම නෙවෙ හොදේ 
දෙයක්
දැක්ක, ඇහැව්ව පමණින් විස්සාස කරන්න එපාය කියලා තියෙනව... නෙ. ඒ කියන්නෙ දැකපු -
අහපු මොහොතින් හෝ පමණින් පූර්ණ නිගමනයකට, තීරණයකට එළඹෙන්න එපා කියන එක නෙ. දැක පමණින්
පැහැදීම/ අපහැදීම අපේ පරිණාමය නොවුණු ලක්ෂණයක් වාගේ නෙ... පරිණාමය ඇත්තක් නම්. ඒ
හන්ද, පට් ගාල ගෙස් කොරන ඒවා වරදින්න පුලුහං නෙ. ඔය වගේ වරදින එක දෙයකින්... ලයිප්
එකම කපෝති වෙන්නත් පුලුහං නෙ.
ඔය
වැඩි බර කතා නැතුව... මේ පොටෝ ටික බලමු අනේ. සමහර එව්වා එකපාරම... තේරුම් යන්නෙ නෑ
නෙ, කිව්ව වගේ. බලලම ඩිසයිට් කොරන්ටකෝ...
පොටෝ 1 - එළවන්නෙ කවුදෑ
පොටෝ 2 - ගසේ කවුදෑපොටෝ 3 - කොළ ගොඩේ කවුදෑ
පොටෝ 4 - ගස් අස්සෙ කවුදෑ
පොටෝ 5 - හොයා ගන්ට සෑහෙන වෙලාවක් යන්න ඇති
පොටෝ 6 - අලුත් කොන්ඩ මොස්තරේ
පොටෝ 7 - ෆන්සන් එක අතරේ හෙළුව පෙනේ
පොටෝ 8 - නෝනා මහත්තයා
පොටෝ 9 - නෝනා මහත්තයා 2
පොටෝ 10 - ජුරාසික් ඉන් පා(ර්)ක්
පොටෝ 11 - ඉඹින්න මගේ....
පොටෝ 12 - පු#%@
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)




.jpg)
.jpg)
+++++++++++
ReplyDeleteවැටට තුති.... Pra Jay
Deleteලිස්සන ගමන් බස්සා දුන්නද පාඩම්
ReplyDeleteඉස්සෙල්ලම පෙනුණා බිත්තියෙන් පැතුම්
ඔහෙත් නරක නෑ - කරලා ඇති විගඩම්
හොඳයි සැවොම කෙටි මං නොසොයනවා නම්!
හෙහ්හෙඃ... අහුඋනා නෙ වැඩේ. දාන්න හිටියෙ බොල පරිවර්තිත කෙටි කතාවක්. ඒත් ඒක එච්චර ඇල්ලුවෙ නෑ පස්සෙ
Deleteහිතට ඇල්ලුවෙ නැති උනාට, පරිවර්තනේ දැම්ම නං මීට වඩා හොඳයි.
Deleteආ එහෙනම්... ඔන්ට දැන් දෑව
Deletehttps://drive.google.com/file/d/1EegUnzvirtAWrv6UUbCxxQJEyzhSvBVP/view?usp=sharing
නෑ බොලං! මං කිව්වෙ පරිවර්තනේ බ්ලොග් එකේ දාහං කියල.
Deleteඉතින් යකෝ මේ bolg එකේ තමා දාල තියෙන්නෙ... කොමෙන්ට් තීරුවේ 😂
Delete" එන උනුත් තට්ටයො - ඉ්නන උනුත් තට්ටයො " කියල කියාපි.
Delete🙈🙈🙈...........
Deleteඔව්. ඔහොම පෝස්ට් අපිත් දාල බැලුවා ඒ කාලෙ.
ReplyDeletehttps://drackey.blogspot.com/2015/03/blog-post_30.html
මං දැක්කා නමියා ඒක කියවලා තියෙනවා කියලා. හුදී ජන බලුප් සංවේගයට දැම්මෙ.
හොඳා හොඳා ඩ්රැකී....
Deleteඅඩෙහ් අර වේලි වේලි තියෙන බ්ලොග් කට්ටෙ මටත් හිතයි මෙහෙම එකක් කරල දාන්න.
ReplyDeleteහෑඃ... දැන් ඔහෙත් ආවද පෂා මට හූමිටි තියන්ට 😄🙈
Deleteනමිය කියවල තියෙනවද මේක?
Deletehttps://chaprasanna.blogspot.com/
කාගෙද බං ඒක. මාත් කියෝල නෑනෙ.
Deletechaprasanna.blogspot.com - බලලා. පහුව කොමෙන්ට් එකකුත් දෑව... ඔකේ අයිතිකාර වාහේ relpyවත් කරේ නෑ නෙව
Deleteබොගෙ බලූ post ඒකත් ආයේ බැලූහ
හත්වෙනි පොටෝ එකේ ඉන්න කොල්ලා, දැකල පුරුදු බුවෙක් කියල හිතෙන්නෙ මට විතරද?
ReplyDelete7 පොටෝ එකේ ඉන්ට එකා??... හුම්. අර නීලකාස පට වල එකා වගේද පේන්නෙ 😂
Deleteජෝඩි එල් නිනෝ පොල්ලා තමා. අර ඒලෙවල් අයිලන්ඩ් රෑන්ක් ෆස්ට් වෙච්ච අනාත කොල්ලා. අර තඩි කුඩම්මගෙ අතවර විඳගෙන විභාගෙ කළේ... ආං ඌ
Deleteමං ඔය අයිලන්ඩ් කතා, කුඩඅම්මලයෙ කතා නම් දන්නෙ ඩ්රැකී... මූව දැක තියේ ජාලේ
Deleteඅයියෝ මූ මාගේ බ්ලොග් එක වන්චර පොට් එකක් කොන්නවා... මේ අසමජ්ජාති කතා ඇන්න ඇවිල්ල😄
අන්තිම ෆොටෝ එක රාජපක්ෂට හයි කරපු රනිල් ගේ ඔලුව වගේද
ReplyDelete😂😂😂 අවමන් කරන්ට නෙමේ උනත් ඒ කීව කතාව නීමට ගලපෙනවා Ajiththumo
Deleteela
ReplyDeleteඑල එල. බ්රා මෙන්ඩා......
Deleteකොහොමද කොල්ලනේ කට්ටිය සැපට ඉන්නව වගේ. මට ගූගලය තහංචි දාල වගේ. කාගෙවත් බ්ලොග් පෝස්ට් ඒක්කට තියා මගෙ පෝස්ට් ඒක්ක කමෙන්ටුවකට වත් රිප්ලයි දාන්න දෙන්නෑ. ඇනෝ විතරයි පුලුවන්.
ReplyDeleteකවුරු හරි දන්නව නං උදව්වක් කරන්නලා. මාස හයකට වැඩිය දැං.
අර බකුස ඒ්ම දැක්කෙ නැද්ද. බකුස් මේද දකිනව නං උදව්වක් කරන්න
මයියා ෆ්රොම් අවන්හල.
අප්පෙ... මේකා දැකපුක ල්.
Deleteතට ඉතීම් පුලුහං නෙ... වෙන mail ඇඩ්ඩස් එකක් හදලා ඒකට නම් දාන්න. ආයේ bolg එකෙ ඇඩ්ඩියෙක් කරාන් ඒක. ඔන්න මං දන්න ජුන්ඩ කිව්වා.
බෂ්ශාට ටෙලිපටි මාරුගයෙන් වත් දන්නමු... මේකට වාරකන්ද මන්ද
මයියො, ටෙක්සයුරගෙන් අහපං...
Deletewww.techsayura.com
ඒ ටික මරු💯👌👌
ReplyDeleteමං මීට කලින් මෙහෙම ඇවිත් තිබුණෙ නැද්ද නමී🤔
දැන් ආවා නෙව... ඒ මදෑ නවීන්තුමෝ
Deleteඑහෙම කියලා හරි යන්නෙ නෑ. අමුත්තන්ව පිලිගන්න ඕනි හොඳට😁😁😁
Deleteඑහෙනම් ඇවිදින්... හත්අට පොළකින් වාඩි ගත්තනම් නවීයො. දෙන්නෙයි ගංජා සුරුට්ටුවක්. ඩ්රැකීයටවත් කියලා බොට මිනීමල් මිටක් තෑගී කොරන්ටන් 😄😄
Deleteඅන්න එහෙමයි පිලිගන්න ඕනි🤗💕
Delete😄😄😄......
Deletehttps://komitaldrackeya.blogspot.com/2022/08/blog-post_28.html?m=1 ආයෙත් ආවා...
ReplyDeleteහොඳා හොඳා K.ඩ්රැක්ස්......
Deleteඅර පළමු එකේ නම් ඉනේ අපේ තට්ට අයියා නොවැ. උන්ද කොහේ යනවද මන්ද
ReplyDelete8 9 නම් හිතාගන්න බෑ. ඔලුවත් විකාර උනා වගේ.
හම්මේ කොලුවෝ උබත් හොයාගන්න එව්වා
හ්ම්. මන්ජුල ලොක්ක ගොල්ෆ් ගහන්ට යනෝ වගේ 😁😁
Delete