ස්පීඩ් ගෙස් කෙරිලි....

    ගෙස් කෙරිලි කීවේ, ග්‍රේස් කෙලීට හෙම නෙවෙ හොදේ 😄

දෙයක් දැක්ක, ඇහැව්ව පමණින් විස්සාස කරන්න එපාය කියලා තියෙනව... නෙ. ඒ කියන්නෙ දැකපු - අහපු මොහොතින් හෝ පමණින් පූර්ණ නිගමනයකට, තීරණයකට එළඹෙන්න එපා කියන එක නෙ. දැක පමණින් පැහැදීම/ අපහැදීම අපේ පරිණාමය නොවුණු ලක්ෂණයක් වාගේ නෙ... පරිණාමය ඇත්තක් නම්. ඒ හන්ද, පට් ගාල ගෙස් කොරන ඒවා වරදින්න පුලුහං නෙ. ඔය වගේ වරදින එක දෙයකින්... ලයිප් එකම කපෝති වෙන්නත් පුලුහං නෙ.

ඔය වැඩි බර කතා නැතුව... මේ පොටෝ ටික බලමු අනේ. සමහර එව්වා එකපාරම... තේරුම් යන්නෙ නෑ නෙ, කිව්ව වගේ. බලලම ඩිසයිට් කොරන්ටකෝ...

පොටෝ 1 - එළවන්නෙ කවුදෑ

පොටෝ 2 - ගසේ කවුදෑ
පොටෝ 3 - කොළ ගොඩේ කවුදෑ
පොටෝ 4 - ගස් අස්සෙ කවුදෑ
පොටෝ 5 - හොයා ගන්ට සෑහෙන වෙලාවක් යන්න ඇති
පොටෝ 6 - අලුත් කොන්ඩ මොස්තරේ
පොටෝ 7 - ෆන්සන් එක අතරේ හෙළුව පෙනේ
පොටෝ 8 - නෝනා මහත්තයා
පොටෝ 9 - නෝනා මහත්තයා 2
පොටෝ 10 - ජුරාසික් ඉන් පා(ර්)ක්
පොටෝ 11 - ඉඹින්න මගේ....
පොටෝ 12 - පු#%@

38 comments:

  1. ලිස්සන ගමන් බස්සා දුන්නද පාඩම්
    ඉස්සෙල්ලම පෙනුණා බිත්තියෙන් පැතුම්
    ඔහෙත් නරක නෑ - කරලා ඇති විගඩම්
    හොඳයි සැවොම කෙටි මං නොසොයනවා නම්!

    ReplyDelete
    Replies
    1. හෙහ්හෙඃ... අහුඋනා නෙ වැඩේ. දාන්න හිටියෙ බොල පරිවර්තිත කෙටි කතාවක්. ඒත් ඒක එච්චර ඇල්ලුවෙ නෑ පස්සෙ

      Delete
    2. හිතට ඇල්ලුවෙ නැති උනාට, පරිවර්තනේ දැම්ම නං මීට වඩා හොඳයි.

      Delete
    3. ආ එහෙනම්... ඔන්ට දැන් දෑව
      https://drive.google.com/file/d/1EegUnzvirtAWrv6UUbCxxQJEyzhSvBVP/view?usp=sharing

      Delete
    4. නෑ බොලං! මං කිව්වෙ පරිවර්තනේ බ්ලොග් එකේ දාහං කියල.

      Delete
    5. ඉතින් යකෝ මේ bolg එකේ තමා දාල තියෙන්නෙ... කොමෙන්ට් තීරුවේ 😂

      Delete
    6. " එන උනුත් තට්ටයො - ඉ්නන උනුත් තට්ටයො " කියල කියාපි.

      Delete
  2. ඔව්. ඔහොම පෝස්ට් අපිත් දාල බැලුවා ඒ කාලෙ.

    https://drackey.blogspot.com/2015/03/blog-post_30.html

    මං දැක්කා නමියා ඒක කියවලා තියෙනවා කියලා. හුදී ජන බලුප් සංවේගයට දැම්මෙ.

    ReplyDelete
  3. අඩෙහ් අර වේලි වේලි තියෙන බ්ලොග් කට්ටෙ මටත් හිතයි මෙහෙම එකක් කරල දාන්න.

    ReplyDelete
    Replies
    1. හෑඃ... දැන් ඔහෙත් ආවද පෂා මට හූමිටි තියන්ට 😄🙈

      Delete
    2. නමිය කියවල තියෙනවද මේක?

      https://chaprasanna.blogspot.com/

      Delete
    3. කාගෙද බං ඒක. මාත් කියෝල නෑනෙ.

      Delete
    4. chaprasanna.blogspot.com - බලලා. පහුව කොමෙන්ට් එකකුත් දෑව... ඔකේ අයිතිකාර වාහේ relpyවත් කරේ නෑ නෙව
      බොගෙ බලූ post ඒකත් ආයේ බැලූහ

      Delete
  4. හත්වෙනි පොටෝ එකේ ඉන්න කොල්ලා, දැකල පුරුදු බුවෙක් කියල හිතෙන්නෙ මට විතරද?

    ReplyDelete
    Replies
    1. 7 පොටෝ එකේ ඉන්ට එකා??... හුම්. අර නීලකාස පට වල එකා වගේද පේන්නෙ 😂

      Delete
    2. ජෝඩි එල් නිනෝ පොල්ලා තමා. අර ඒලෙවල් අයිලන්ඩ් රෑන්ක් ෆස්ට් වෙච්ච අනාත කොල්ලා. අර තඩි කුඩම්මගෙ අතවර විඳගෙන විභාගෙ කළේ... ආං ඌ

      Delete
    3. මං ඔය අයිලන්ඩ් කතා, කුඩඅම්මලයෙ කතා නම් දන්නෙ ඩ්‍රැකී... මූව දැක තියේ ජාලේ
      අයියෝ මූ මාගේ බ්ලොග් එක වන්චර පොට් එකක් කොන්නවා... මේ අසමජ්ජාති කතා ඇන්න ඇවිල්ල😄

      Delete
  5. අන්තිම ෆොටෝ එක රාජපක්ෂට හයි කරපු රනිල් ගේ ඔලුව වගේද

    ReplyDelete
    Replies
    1. 😂😂😂 අවමන් කරන්ට නෙමේ උනත් ඒ කීව කතාව නීමට ගලපෙනවා Ajiththumo

      Delete
  6. කොහොමද කොල්ලනේ කට්ටිය සැපට ඉන්නව වගේ. මට ගූගලය තහංචි දාල වගේ. කාගෙවත් බ්ලොග් පෝස්ට් ඒක්කට තියා මගෙ පෝස්ට් ඒක්ක කමෙන්ටුවකට වත් රිප්ලයි දාන්න දෙන්නෑ. ඇනෝ විතරයි පුලුවන්.
    කවුරු හරි දන්නව නං උදව්වක් කරන්නලා. මාස හයකට වැඩිය දැං.

    අර බකුස ඒ්ම දැක්කෙ නැද්ද. බකුස් මේද දකිනව නං උදව්වක් කරන්න

    මයියා ෆ්‍රොම් අවන්හල.

    ReplyDelete
    Replies
    1. අප්පෙ... මේකා දැකපුක ල්.
      තට ඉතීම් පුලුහං නෙ... වෙන mail ඇඩ්ඩස් එකක් හදලා ඒකට නම් දාන්න. ආයේ bolg එකෙ ඇඩ්ඩියෙක් කරාන් ඒක. ඔන්න මං දන්න ජුන්ඩ කිව්වා.
      බෂ්ශාට ටෙලිපටි මාරුගයෙන් වත් දන්නමු... මේකට වාරකන්ද මන්ද

      Delete
    2. මයියො, ටෙක්සයුරගෙන් අහපං...
      www.techsayura.com

      Delete
  7. ඒ ටික මරු💯👌👌

    මං මීට කලින් මෙහෙම ඇවිත් තිබුණෙ නැද්ද නමී🤔

    ReplyDelete
    Replies
    1. දැන් ආවා නෙව... ඒ මදෑ නවීන්තුමෝ

      Delete
    2. එහෙම කියලා හරි යන්නෙ නෑ. අමුත්තන්ව පිලිගන්න ඕනි හොඳට😁😁😁

      Delete
    3. එහෙනම් ඇවිදින්... හත්අට පොළකින් වාඩි ගත්තනම් නවීයො. දෙන්නෙයි ගංජා සුරුට්ටුවක්. ඩ්‍රැකීයටවත් කියලා බොට මිනීමල් මිටක් තෑගී කොරන්ටන් 😄😄

      Delete
    4. අන්න එහෙමයි පිලිගන්න ඕනි🤗💕

      Delete
  8. https://komitaldrackeya.blogspot.com/2022/08/blog-post_28.html?m=1 ආයෙත් ආවා...

    ReplyDelete
  9. අර පළමු එකේ නම් ඉනේ අපේ තට්ට අයියා නොවැ. උන්ද කොහේ යනවද මන්ද
    8 9 නම් හිතාගන්න බෑ. ඔලුවත් විකාර උනා වගේ.
    හම්මේ කොලුවෝ උබත් හොයාගන්න එව්වා

    ReplyDelete
    Replies
    1. හ්ම්. මන්ජුල ලොක්ක ගොල්ෆ් ගහන්ට යනෝ වගේ 😁😁

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්