මට උන ඇබැද්දි සහ ඒවා විසඳගත් මං (මං කිව්වෙ මෙතන මග හොඳේ) සාමාන්‍යයෙන් බස්පට වගේ මට ලොකු කොම්පීතර් දැනුමක් නැහැ. ඒත් දන්ට දෙයින් ජාමේ බේරං වසනව. ඔය විදිහට වසනකොට ඇති වෙන පුරස්න වලට හොයාගත්ත හා ලැබුණ උත්තර මේ විදිහට පොස්ටුවකින් දිග හරින්ට හිතුව. සමහර කරුණු කාරණා අනෙක් අයටත් වැදගත්...
 රූපය - අන්තර්ජාලයෙනිඊයේ සැන්දෑවේ රාවල්පිණ්ඩි නගරයේ පොත් සාප්පුවකට ගොඩ වැදුන මම, පොත් බර තොගයක් ම මිලට ගතිමි. සාප්පුවෙන් එලියට පැමිණි මට, මද ඇසිල්ලකින් ම පොත් මිටියේ බර දැනෙන්නට විය. මා වටා දක්නට ඇත්තේ හැඩට වැඩට ඇඳ පැළඳ ගත් ජෙත්තුකාරයින් ය. ඇත්තම කියනවානම්, මගෙ වැදගත් ධනපති...
 පෙබරවාරි 4 යෙදෙන විසේසත්වය රජය සමරුවට, ගොඩක් දෙනා celebrate කරන්නෙ පෙබරවාරි 14 යෙදෙන විශේෂත්වය කියලයි මට හිතෙන්නේ... හිත යටින් හරි. ඒක නිසා වෙන්ටෑති සිංහ කොඩි වලට වඩා රෝස මල්,  චොකොලොට් සහ condom, පොඩි පොඩි love gadget, විකිනෙන්නෙ. ඉත්ම් කල් තියාම happy valentine’s...
 ඔන්ට තරුණයො සැට් එකක් පෝය දවසක මල් වල සුවඳ විඳ ගන්ට කියලා හිටං අදහසක් ඇති කොරගත්ත. මේ මලේ උත්බිත විජ්ජාමක නාමය තණමල්විලා සුපීරියා... පැඟිරි විසේ නේ. විස්සවිජ්ජාල ළමයිනෙ. ඒත් ගන්න කියල තැනක් නෑ. හදිස්සියේ. එක එකාගෙන් ඉල්ලගෙන ගිහින් පෝය දා කැළණි හිඟන ගොඩට වැටෙන්න අදහසකුත්...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්