චෙස්. මං තුමා ආසම ක්‍රීඩාවක් තමයි චෙස් කියන්නෙ... සෙල්ලං කරන්න බැරි උනත්. මේක කැරම් වාගේ ලේෂි කෙලියක් නොවන නිසාත්, චෙස් දන්න පරානයකින් ඉගෙන ගන්නවා කියන එකත් මේ කපේදි වෙන වැඩක් නොවන නිසාත්, පොතක් බලාන චෙස් ඉගෙන ගන්න හදනවා කියන්නෙත් ඉතා කම්මැලි හා නීරස වැඩක් නිසාත්... චෙස් සෙල්ලං...
 කැකිල්ලේ රජ්ජුරුවන්ගෙ කරට්ටුව ගැන විවිධ කතා කීපයක් ජනවහරෙන් පැවත එනවා සේම එකම කතාව විවිධ විදිහටත් දකින්නට හැකි වේ. මේ එවන් කතා දෙකකි.ඔන්න එකෝමත් එක කාලෙක කැකිල්ලේ රජ්ජුරුවෝ කියල රජ කෙනෙක් හිටිය. ඔහොම ඉන්නකොට රජුට පැමිණිල්ලක් ආව. පැමිණිල්ල තමා... හොරෙක්ගේ ඇඟට ගෙයි බිත්තියක්...
අයිසෙ ජයමහ... මෙහෙ එනවාකෝටිපති ව්‍යාපාරික තැන ඊයෙ දින තම සුපරි වෙළදසැල් ජාලයේ සේවයට බඳවාගත්ත ශ්‍රී ලාංකික සේවකයාට කතා කර සිටියා. ලාංකිකයා... රැකියාවේ සිය දෙවැනි දිනයේම ප්‍රධානියගෙන් කැඳවීමක් ලැබීම පිළිබඳ ඇතිවූ සතුටකිනුයි හිටියෙ. නමුත් කෝටිපති ව්‍යාපාරිකයගෙ මුහුණෙ එතරම් ප්‍රීතිමත්...
  ඉතීම් හිතෝතුනි මේ පත්ව ඇති සරුව පක්සි පාන්ඩුවෙන් දුන්නු පළමු හා දැවැන්ත සහනය තමා.... ඔය තෙල් ලීටරයකට සුපියලක්ය කියන සහන පැකේජය. ඒත් මේ පැකේජය බූලි වලට හම්බු නොවෙන බවයි තරුණ ඇමති අවධාරණය කරන්නෙ... තරයේම. (තාම පැඟිරි විසේ වෙන්ටෑ) දවසකට ලංකාවේ ලීටර කී කෝටියක් ගහනවාද......
 සහස්‍රකයෙන් ලැබීමෙන් පස්සෙ ආ සුපිරි ෆිලුම්ක් තමයි ඉතින් Training Day (2001) කියන්නෙ. Denzel Washington... ලෝක සිනමාවට කැමති කවුද නොදන්නෙ මේ බුවා ගැන. Glory, Fence, Equalizer, Inside Man, Philadelphia... ආදී චිත්‍රපටිවල දැනෙන චරිත කරපු Denzelගෙ Oscar සිහිනය සැබෑ වුණේ මේ...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්