මේ සැරේ ලියන්ට හිතුනා පොතක් ගැන වතක් ..... ලාංකීය පාඨකයා අතරේ නිබඳ මතකයේ, මුවග රැඳී පොතක නාමයක් තමයි... ගුරු ගීතය. පොතෙහි කතුවරයා වන්නේ කිර්ගීස් ජාතික චිංගීස් අයිත්මාතව්ය. සිංහල අනුවාදනය දැදිගම වී. රුද්රිගුය. ගුරු ගීත නාමය සේම පොතෙහි එන ප්‍රධාන චරිත දෙක වන......
Seven Years in Tibet - Sinhala Subtitleතම උපන් බිමෙන් පවුලෙන් දුරස්වීම හා සිරගත වීමත්, වෙනත් දේශයක කාලාන්තරයක් ජීවත් වන්නට සිදුවීමත් කෙනෙකුගේ ජීවිතයට කොහොම බලපෑමක් ඇති කරයිද....ඔස්ටියානු කඳු නගින්නකු වන හෙන්රිච් හැරර් පිරිසත් සමග නග්නා පර්බාත් තරණය කරන අතරතුර නොසිතූ අර්බුදයකට...
 එහි පිට කවරය   පංචතන්තරේ නිදි තුමා... චිත්‍රකතා පොත් පිංචක් පරිවර්තනය කරල දුන්නා පළ කරනවනම් මරු වැඩේ කියලා හිට. ඔන්න ඉතිං පල කරනවා හිට.     මෙහි සියලු ගෞරව ලැබෙනවා නම් ඒවා මටද, වැරදි අඩුපාඩු පේනවා දීම කරනවා නම් ඒවා නිදි තුමාටද යොමු කරන එකයි ඇත...
 ජ්‍යෝතිෂය පස්සෙ ගිය මහින්ද නඩයට 9ය නපුරු වන බව කවුරුත් කීවේ නැතිවාදඅතීතයේ ඉඳලාම නවය (9) කියන අංකයට තිබුනේ විවාදපන්න අදහස්. සමහර ජන කොටසකට ඉතා සුබ අංකය 9 වෙද්දී තවත් සමහරුන්ට එය විනාසයේ ඉලක්කම උනා. කොහොම උනත් අංක විනයානුකූලව 9 දිහා බැලුහමත් පොඩි ගුප්ත ගතියක් 9යෙ තියෙනවා....
 එකෝමත් එක රටක හිටි රජ කෙනෙක්ට... දවසක් දා දඩයමේ යන්න අදහසක් පහල උනා. මේ රජතුමා ළඟ කාලයක් තිස්සෙ හැදී වැඩුණු වඳුරු මොටෙකුත් හිටිය. ඉතින් රජතුමා මේ දඩයමේ යන වැඩේට ඒ වඳුරු මොටාවත් එකතු කර ගත්තා.කැලේ ටික දුරක් ආපු රජතුමාට පොඩි තෙහෙට්ටු ගතියක් දැනුණා. එතන තියෙන රූස්ස ගහක් දැකපු හැටියෙම...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්