* * * * * *රියදුරු පුහුණු පාසලේ තවත් අලුත් දවසක්. පළමුව, ලිඛිත පරීක්ෂණය සඳහා නවකයින් පුහුණුව. පුහුණුකරු පංතියට පැමිණෙද්දී ඔහුගේ මේසය මත කලින්දා තියා ගිය සංඥා පුවරුව එහෙමමය. හතරමන් හංදියට දර්ශනය වන... කොළ, තැඹිලි, රතු පුවරුවයි ඒ. මෙයින්ම අද පාඩම පටන් ගැනීමට සිතූ පුහුණුකරු පංතිය...
ගූ + ගල්. ගූගල් පවා හෙළයාගේ නිර්මාණයක් බව ඔයාල දැනන් හිටියද?. ටිකක් පරණ බ්ලොගයො නම් දන්නවත් හිට 😉. ඔය ෂීන්හරාජෙ සීගිරියේ තිව්න වැසිකිළි වල එකතුවුන දේ, අවසාන product එක තමා මේ ගූ ගල්. මේවා කැටපත් පවුරෙ පොඩි වර්සන් එක. අර මහ පත්තරේට පහුව ආ ටැබ්ලොයිඩ් වාගෙ. විදේස කුමන්ට්‍රන...
අපි කන්න, තේකක් බොන්න කඩේට ගියහම සාමාන්‍යයෙන් වෙන දෙයක් තමයි බිල ගෙවන්න එක එක්කෙනා ඉස්සර වෙන්න එක. ඒක ඉතින් අපේ හැටියක්. ඕනෙනං කියතහැකි ඒක සිරිතක්ය කියල. ඒ හන්ද සංග්‍රහ කිරීම අපේ ජානවල තැන්පත් වෙලා ඇති... බඩේ බත් වාගේ.ඒත් ඕක ටිකක් වියදම වැඩියෙන් යන වැඩක් නම්, දැනෙන...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්