මේ විරිඳු කවිය වෙන වැඩකට පරණ එකතුකරපු පත්තර ගොඩක් අදිද්දි තිබිල හම්බු උනේ. එදා තරුණයාගෙ ආදර හිත සරලව පැහැදිලි වෙනවා මේකෙන්. ගොඩක් අය දන්නවා මේක කියන්නෙ සහන් ජයවර්ධනව රූපෙන්. නමුත් ඇම් පී ගුණදාසගෙ ප්‍රවීණ කවියාගේ පුතා කියල ගොඩක් අය...
රූපය - අන්තර්ජාලයෙන්ඇමරිකාවේ කළු ගෘහස්ථ සේවකයින් එදා ගත කළ ජීවිතය. අද සිවිල් අයිතීන්, මානව හිමිකම්, සමානාත්මතා ආදිය කතා කලත් පෙර ඇමරිකා එක්සත් ජනපදයේ එක් අඳුරු කාල පරිච්ඡේදයක් ගැන කියවෙන චිත්‍රපටියක් තමයි The Help (2011). මිසිසිපි ප්‍රාන්තය මේ වකවානුවේ (60 දශකය සහ ඊට පෙර) දැරුවේ,...
 අද ලෝක ළමා දිනේ නිමිත්තෙන් ඉතින් ළමයි සම්බන්ධ කතා දෙකක් එකතුකරන්නම්...  ඔන්න එකෝමත් එක රටක ගෙදර වැඩ පහසුව තකා ළමයි බලා ගන්නා රොබෝ කෙනෙක් මිලදී ගන්න දෙමාපියන් හිතුව. දැන් ඔන්න රොබෝ, පාඩම් වැඩ කියාදීම කරනවා ලමයව බලාගන්න අතරේ. ඒත් මේ ළමය හරියට බොරු කියනවා. ඒක නිසා...
 රූපය - අන්තර්ජාලයෙන්මේ කතාව ඉංග්‍රීසි බසින් කොහි හරි තිබුණ මතකයි. හරියටම ඉතින් මතක නැති නිසා ඒ කතාවමද නැත්තං වෙන කතාවක්ද කියල කියන්නත් බෑ. ඉතින් ඒ නිසා පුවත්පතේ තිබ්බ ඒ කතාව ඒ විදිහටම දාන්නම්.. මේ කියන කාන්තාවගේ නම් ලින්ඩ අය දවසක් සාප්පු සවාරියක් ගියා. තමන්ට ඕන කරන හැම...
Man in Black (1997) එකේ ‘Agent J’ නොදන්න කෙනෙක් නැති තරම්. Will Smithව ලෝකෙම දැන ගන්නෙ ඒකෙන්. ලෝකෙම ආදරේ කරන Will Smithගෙ 53වන උපන් දිනය යෙදිල තියෙන්න අද. Smith චිත්‍රපට වලින් අතිශය ජනප්‍රිය වුනත් කළා දිවිය පටන් අරං තියෙන්නෙ 1980 ගණන්වලින් Rap සංගීතඥයෙක් විදිහට The Fresh Prince...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්