18+ යම් යම් දේ ඇතුලත් වන නිසා ඔන්ට කළින්ම කිව්වා. ඔක්කොම අය එහෙම නිසා අවුලකුත් නෑ නෙ. කෝකටත් රේටින් කොරන එක ඇඟට සැපයි... ඉස්කෝලේ යන්න බැහැඋදෑහනින්ම අවදි වෙච්ච වයසක අම්ම තමන්ගෙ පුතා ඉස්කෝලේ යවන්නට ඕන හැම දෙයක්ම ලකලැහැස්ති කොරල ගිහින් කතා කෙරුව. පුතාට යන්ට සුදානම් වෙන්න...
ක්‍රැකෝෂියා රාජ්‍යයේ සිට ඇමරිකාවට එන වික්ටර් නවොස්කි පැටලෙන්නේ පඹ ගාලකය. තම රටෙන් නැගුණු ගුවන් යානය New York නුවර බලා එන අතරතුර, එහි සිවිල් යුද්ධයක් ඇතිවී තියෙනවා. එම නිසා ඇමරිකානු රජය විසින් ක්‍රැකෝෂියා (ප්‍රබන්ධ) රාජ්‍ය තන්ත්‍රය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරනවා. මේ සිදුවනා මොහොතේ ගුවන්...
 සීගිරි කාන්තා රූපවල ඉන්නෙ කවුද?. ලංකාවේ වෙනත් කිසිම තැනක දකින්න නොලැබෙන ශෛලියෙ මේ සිතුවම් කවුරුන් ඇන්ද වෙන්න බැරිද?. මේ ප්‍රශ්නය හිතේ දිගටම හොල්මන් කරේ ටික කාලෙකට කලින් සම්බන්ධ වෙලා හිටපු පොඩි ව්‍යාපෘතියක සීගිරි චිත්‍ර  හා කටු සටහන් බොහෝ ගානක් දකින්න හම්බුනු නිසා....
 එක කාලෙක ඇහිච්ච, හොයාගෙන ඇහුව, තාමත් අහද්දි දැනෙන සුපිරි ඉංග්‍රීසි සින්දු දෙකක්. No Promisesහි නිරූපිකාවඑකක් No Promises. Shayne Wardගෙ. ඔහුගෙ කඩවසම් බව වගේම රූප රචනයේ හිටපු යුවතියටත් ගොඩක් ඇලුම් කළා ඒ ගීතය නිසා. ඒ වගේම සරල රූප රචනය ඉතාම ලස්සනට ගීතයට එක් කර තියෙනවා.  Shania...
         මේ විරිඳු කවිය වෙන වැඩකට පරණ එකතුකරපු පත්තර ගොඩක් අදිද්දි තිබිල හම්බු උනේ. එදා තරුණයාගෙ ආදර හිත සරලව පැහැදිලි වෙනවා මේකෙන්. ගොඩක් අය දන්නවා මේක කියන්නෙ සහන් ජයවර්ධනව රූපෙන්. නමුත් ඇම් පී ගුණදාසගෙ ප්‍රවීණ කවියාගේ පුතා කියල ගොඩක් අය...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්