අවුරුද්දට කලින් කොටුව පැත්තෙ සවුම්ක් දාන ගමන් phone shop එහෙකට ගියා වැඩක් කරගන්න. ඒ අතරේ කතාවක් දාන් ඉන්නකොට phone display කඩාගත්තු අය ආවේ... හරියට අවුරුද්දට ඇඳුම් කඩයකට එනව වගේ. දැක්කම පුදුමත් හිතුන... දවසකට මෙච්චර කට්ටියකගෙ display කැඩෙනවද කියලත්. (අපේ නොසැලකිලිමත් කමේ...
 ඈත නිවසකින් පිසගෙන ආ මුදු සුවඳක් නහයේ දැවටී රසකැවිලි රසයක මතකයක් අවදි කරවයි. මෑත මායිමේ ගහක බොහෝ කලකින් දැකගන්නට හැකිවුණු කුරුල්ලෙක් අවුදින් මියුරු තනුවක් වාදනය කරයි. ගස්, වැල්, මල්... නොයෙක් වර්ණයෙන් වඩ වඩා පැහැපත්ව ඇත. ඉර වෙනදාට නොදෙවෙනි දීප්තියක් ජනිත කරමින් අහස් කුසට...
"නමියා ලඟදි ලියලා නෑ නේද.... " ලෝටස්තුමීට ටෑන්ක්ස්. ඒ කොමෙන්ට් එක කියෝලා ඊයේ බ්ලොග දිහා බලුහාම තමා මාත් දැක්කෙ මාසෙකට වැඩිය මුකුක්වත් ලියවිලා නෑ නේද කියල. ඒ නිසා ඔන්ට... බක් පෝදා (2023/04/05) පැවැත්වුන ගෙට්ටුව ගැනවත් හැකි පමණකින් අකුරු කරන්න හිතුව.කහකුරුල්ලා මත පිරිසතුන්වෙනිදා...
 හීන් සංදියේ ඇහුණ සිංදුවක්, අහම්බෙන් වාගේ ආයෙම ඇහුණ/ ඇහුව. ඇහුවා නෑහුවා මොකෝ ආයෙම අහන්නය කියලා හැමෝටම...  මේම පෝස්ටුවවේ දාන්න හිතුණ.   පරිසරය, ගහ කොළයට, සතා සීපාවට ආදරය කරන කෙනා, ඒ කියන්නෙ සොබාදම් මාතාවට ආදරය කරන මිනිහා වඩා යහපත් කෙනෙක්ය කියලා කියනවා නෙ. හැබැයි...
මා ප්‍රසන්න හඳුනාගෙන මාස හතරක්වත් නැත. මා ජපානයට එන විටත් ඔහු මෙහි පැරණි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ව සිටියේ ය. අප නොයෙක් දේ ගැන කතා කළේ මධ්‍යම රාත්‍රියේ ය. විශ්ව විද්‍යාලයේ දෙවන වර්ෂයේ සිසුවකු ව සිටි මම උදේ කාලයේ දේශනවලට සහභාගී වී සවස ආපන ශාලාවක "ඇරබයිතෝ" සඳහා පිටත් ව යමි. මා නැවත...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්