හීන් සංදියේ ඇහුණ සිංදුවක්, අහම්බෙන් වාගේ ආයෙම ඇහුණ/ ඇහුව. ඇහුවා නෑහුවා මොකෝ ආයෙම අහන්නය කියලා හැමෝටම...  මේම පෝස්ටුවවේ දාන්න හිතුණ.   පරිසරය, ගහ කොළයට, සතා සීපාවට ආදරය කරන කෙනා, ඒ කියන්නෙ සොබාදම් මාතාවට ආදරය කරන මිනිහා වඩා යහපත් කෙනෙක්ය කියලා කියනවා නෙ. හැබැයි...
මා ප්‍රසන්න හඳුනාගෙන මාස හතරක්වත් නැත. මා ජපානයට එන විටත් ඔහු මෙහි පැරණි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ව සිටියේ ය. අප නොයෙක් දේ ගැන කතා කළේ මධ්‍යම රාත්‍රියේ ය. විශ්ව විද්‍යාලයේ දෙවන වර්ෂයේ සිසුවකු ව සිටි මම උදේ කාලයේ දේශනවලට සහභාගී වී සවස ආපන ශාලාවක "ඇරබයිතෝ" සඳහා පිටත් ව යමි. මා නැවත...
 කහ පාටයි. පොඩි හුරුබුහුටි ගතියකුත් තියෙනව. පිට දේසෙකින් නෙ මෙහෙට එක්කරාන ඇවිත් තියෙන්නෙ. ඒ නිසා හැන්ඩියට, ජේත්තුවට ඉන්න පොර කැමතියි හිටන්. හැබැයි මහ එපා කරපු එකා. දවස තිස්සෙම පාරේ. සමහර දවස්වලටනම් ඇඟේ කුණු පෙරාගෙන ජරා වෙලා... ගන්දස්කාරේ බැරුවා. හොරකමේ යන... මහ නැහැදිච්ච...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්