නරියා රජ වුණා වාගේ!මහ ආරලු - බුරලු නැති නරියෙක් උන්න. මේකා කළේ නරින්ට ඔබින රාජකාරි නෙමේ. ඕන් දවසක් එක්තරා ගෙදරකට වැදුණා. ඒ මොනාහරි මුට්ටියක් හට්ටියකට ඔළුව දාලා බඩ වේල පිරිමහගන්ඩ. එදා ඒ ගෙදර තීන්ත ගානව. මේකා තීන්ත සුවඳට රැවටිලා හිට එක්තරා මුට්ටියකට හොස්ස දැම්ම. හපොයි! මුට්ටිය ඔළුවේ...
Emoji කියන්නේ පූර්ව නිශ්චිත නමක් හා කේතයක් (unicode) ඇති graphic රූප සටහනකි. emoji මුහුණු හැඟීම් වලින් පටන්ගෙන සතුන්, වස්තූන්, ආහාර, වාහන... ආදී විවිධ දේ දක්වා අද ව්‍යාප්තව නිර්මාණය වෙලා තියෙනව. emoji වල ප්‍රධානම විශේෂත්වය වන්නේ ලෝකයේ සියලු දෙනාටම එහි පොදු අදහස දැනගත හැකි වීමයි. වර්තමාන...
මේ සිංදුවේ තේරුම කාලෙකට කලින් හොය හොයා හිටියේ. මේ සිංදුවක් කරලා තියෙන්නෙ පැරණි ජන කවියක් ආශ්‍රයෙන්ය කියන්නෙ. පොඩි වෙනස් වචන ටිකක්. ගැමි වචන ටිකක් තියෙන්නෙ. මහප්‍රාණ වචන නෙමේ උනත් තේරුම මොකක්ද කියල එකපාර guess කරන්න අමාරුයි. ඔන්න කොහේදි හරි මේක ගායනා කරන රෝහණ බැද්දගේම සිංදුවවේ...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්