මා ප්‍රසන්න හඳුනාගෙන මාස හතරක්වත් නැත. මා ජපානයට එන විටත් ඔහු මෙහි පැරණි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ව සිටියේ ය. අප නොයෙක් දේ ගැන කතා කළේ මධ්‍යම රාත්‍රියේ ය. විශ්ව විද්‍යාලයේ දෙවන වර්ෂයේ සිසුවකු ව සිටි මම උදේ කාලයේ දේශනවලට සහභාගී වී සවස ආපන ශාලාවක "ඇරබයිතෝ" සඳහා පිටත් ව යමි. මා නැවත...
 කහ පාටයි. පොඩි හුරුබුහුටි ගතියකුත් තියෙනව. පිට දේසෙකින් නෙ මෙහෙට එක්කරාන ඇවිත් තියෙන්නෙ. ඒ නිසා හැන්ඩියට, ජේත්තුවට ඉන්න පොර කැමතියි හිටන්. හැබැයි මහ එපා කරපු එකා. දවස තිස්සෙම පාරේ. සමහර දවස්වලටනම් ඇඟේ කුණු පෙරාගෙන ජරා වෙලා... ගන්දස්කාරේ බැරුවා. හොරකමේ යන... මහ නැහැදිච්ච...
 මං වහන්සේ පෑනක් ඇල්ලුවොත්, ගොඩක් වෙලාවට... ලීවත් නැතත්, එක තීන්ත පාරක් හරි අතේ ගාගන්න සම්භාවිතාව ඉතා ඉහළයි. එදා තට්ටයතුමාගෙ Teepee කෑම්ප් එකට ගිහිල්ල උනෙත් ඒ ලඟින් යන වැඩ තමා. උන්දගෙ ටොයිලට් එකේ හෑන්ඩ් ෂවර් එක අන්තිමට තද කොරන්න ඕන වතුර එන්න. මුලින්ම ගිය මං... අන්තිමට තද...
ආදරේ කරන කාලේ... ජෝඩු, කොච්චර නම් parkවල, මුහුදු වෙරවල්  දිගේ ඇවිදින්න ඇද්ද. අත් අල්ලගෙන, හීන මාළිගා හදාගෙන, සිප වැළඳගෙන... ඒවයේ ගමන් කරන්න ඇද්ද. ඒ පාරේම, ඒ තැනමට තමන්ගෙ ප්‍රේම සහකරු/ සහකාරියගෙන් වෙන් උන දවසක යන්න උනොත්. එකක්... ඒක නීරසම අත්දැකීමක් වෙයි. නැත්තං විරහ මුහුවුණු,...
 දරිද්‍ර අප්‍රිකාවේ... සහනයාත්‍රා වැඩසටහනක් සඳහා පුණ්‍යාධාර එකතු කිරීමට පැවැත්වූ 'Live Aid' සංගීත ප්‍රසංගයේ කොටසක් ප්‍රතිනිර්මාණය වෙයි කියල, එදා ප්‍රසංගය සංවිධානය කළ සංවිධායකයින්ගෙ හිතේ කොනකවත් තියෙන්න නැතුව ඇති. ඒ වගේම මේ ගැන ලියන්න මගෙ හිතේ කොනකවත් තිව්නේ නෑ. මේ අලබෝලෙ...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්