කේන්තිය පාලනය කර ගන්න ඕන.. ඕන කියලා හිට උපදෙස් ලැබෙනවා නෙ අපට. ඒත් ඉතීම් කේන්ති නොගෙනත් බෑ සමහර වැඩ වලදි... වගේ නෙ. කෝම උනත් කේන්තිය නිසා ලස්සන අඩු වෙනවය, ඉක්මන් තීරණ ගන්නවය, හැමෝම ඒ නිසා නැසෙනවය කියල තමා තේරුම් බේරුම් ඇති උදවිය කියන්නෙ. කේන්තිය එක්ක ගැටගැච්ච කතා තුනක්...
 නත්තල් සීයඑක දවසක් තෝමස් අල්වා එඩිසන්, හෙන්රි ෆෝ(ර්)ඩ් සහ හාවේ ෆය(ර්)ස්ටෝන් යන මිතුරන් තිදෙනා ගමනක් අතරතුරේදී පිරවුම් හළකට ගොඩ උනා වාහනයට ඉන්ධන ලබාගන්න. වාහනයෙන් එළියේ හිටි ෆය(ර්)ස්ටෝන් ඉන්ධන ලබා දෙන සේවකයත් එක්ක කතාබහක නිරත උනා. ඒ අතර ඔහු තමා කවුද කියල සේවකයාට හඳුන්වා...
 මේ සාහිත්‍යය මාසය නිසාත් විවිධ පොත් ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වෙන නිසාත් ඒ සම්බන්ධව අල්ලලා ලියා තිබූ ලිපියක් post එක විදිහට දාන්න හිතුව. මේ පුද්ගල සංවර්ධන දේශක කැලුම් වැලිගම මහතා විසින් පුවත්පතක පල කළ ලිපියකි  * * * * * අපේ ජීවිතය පුදුමාකාර විස්මයක්. ඊළඟ...
අදත් වැස්ස... මේ දවස් ටිකේ ඉතීම් වැස්ස තමයි. ඊයේ හවස යාලුවෙක්ගෙ studio එකකට පොඩ්ඩක් ගෙහුං එන්ට ගියා. ගිහින් ඉන්නකොට ඌ අහපි... ඉස්සරහට ඉතින් මොකෝ වෙන්නෙ කියල. මං රනිල් රාජපස්සද, නැත්තං ජ්‍යෝතිෂ්‍යකාරයෙක්ද... රටේ ඉස්සරාට වෙන විගඩන්, නාඩගං ටික කලින් දැනගන්න. හුම්. වැහි කළුවක්...
නස්රුදීන්... නම ඇහුව නැති කෙනෙක් නැති තරම්. ඒ වගේමයි ඔහුගෙ ජීවිතය හා බැඳී කතාත්. සමහර ඒවා බොහොම විචිත්‍රවත්, තවත් ඒවා බොහොම දාර්ශනිකයි සහ සමහර කතා බොහොම විනෝද ජනකයි. නමුත් ඒ සෑම කතාවක් ම එක වාගේ මිහිරි. ඉතිහාසය විමසා බලද්දී රටවල් කීපයකින්ම නස්රුදීන්ව හමුවෙනව වගේම, ඔහුව තම රටට...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්