රජ- අතීත සිනමාව... දැන් දශක දෙකක විතර වාගේ ඉඳල පෙළට සැරින් සැරේ එනව.මට මතක විදිහයට... මේ දක්වා ඇදි ඇදී එන, මේ ඉතිහාස සිනමාව පටන් ගන්නෙ ජැක්සන් ඇන්තනීගේ අබා (2008) චිත්‍රපටියත් එක්ක. මම සා/.පෙළ කරන කාලේ තමයි අබා ආවේ. ඉස්කෝලෙන් එක්කං ගිහින් තමයි බැලුවේ. ඒ කාලේ හැටියට අබා ලංකාවේ...
සුන්දර නතාෂා - මැක්සිම් ගෝර්කි සරත් සමයේ එක් දවසක දී මට ඉතාම අසීරු සහ අපහසු තත්වයකට මුහුණ පෑමට සිදු විය. මා පැමිණ සිටින නගරයේ කිසිවෙක් මා නොහඳුනති. මා අත තඹයකඳු නොතිබූ අතර මට නැවතීමට ද තැනක් නොවීය.මගේ ඇඳුම් වලට අයත්, මට අවශ්‍ය නොවන හැම දෙයක් ම විකුණා දැමූ පසු මම නගරයෙන්...
සිංදුවක්/කවියක් ලියන්න වචන කීයක් ඕනද?, වචන කීයකින් පුළුවන්ද? කියල ඇහැව්වොත්... එක පාර දෙන්න උත්තරයක් නෑ. ඒත්, සියලු සිංහල වචන දැනගෙන ඉන්න ඕනම කෙනෙක්ට වේවා... හතරපද කවියක් ලියනව කියන එක ඒ තරම්ම ම ලේසි පහසු කාරියක් නෙවේ. ඒ වගේම තමයි වචන තුන හතරක් එකතු කරලා ලියන හැම පද පෙළක්ම...
සමහර වෙලාවට පොඩි වැස්සකටත් එලියට බහින්න අකමැති වෙන, alarm එකට ඇහැරිලා ආයෙම විනාඩි පහක් විතර ඇඳේ පෙරලි පෙරලි ඉන්න අපි නොදැනිම කම්මැලි වෙනව. ඒත් එක්ක කරන්න තියෙන වැඩ අතපහු වෙන එක අහන්න දෙයක්ද? ඒත් සමහර ධෛර්යමත් ජීවිත දැක්කම, ඒ අයගෙ කතා ඇහුවම... ඇස් දෙකත් එක්ක උඩ යනව. වෙන මොකවත් හින්ද...
උදේ කෑම කකා ඉන්න ගමන් සාලේ රේඩියෝ එකෙන් ඇහෙනවා.... ගෝලීය උණුසුම, පාරිසරික විපර්යාස ගැන news කියනව. අනෙ අපිට මොකෝ. රටේ ලෝකෙ සිද්ධවෙන දේවලින් අපිට වැඩක් තියෙද?. අනික ඒවා මේවා උනා කියල ලෝක මට්ටමින් වෙන සංවර්ධනේ නවත්තන්න කියලයෑ. අනික අපි මේ ඉන්නෙ පශ්චාත් නූතන සමාජයක නෙව. වේගෙන්...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්