රවිතුමාගේ මා ළඟටම තව ළංවෙලා පෝස්ටුව කියෙව්වාම හිටං, මට මේ සින්දුව මතක් උනා. ඒ හන්දා ලංකාදීපෙන් උස්සලා මේ ගී විචාරේ දැම්ම. ටටා ✋  ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ, ධ්වනිතාර්ථපූර්ණ, රූපකාර්ථවත් සුගේය පද සුසංයෝගයෙන් ද විශාරද එඩිවඩි ජයකොඩි සූරීන්ගේ භාවපූර්ණ...
එක වාරෙකට වැඩිම හචිස් යවන කෙනාට හම්බෙන්න ඕන Guinness world record එක හම්බෙනවනම් හම්බෙන්න ඕන මේ මට. ඒ මොකද කියන්නෙ සමහර වෙලාවට හචිස් යනව 15, 20ක් විතර... එක සැරේ. හචිස් කිව්වෙ ඉට්ටැයිල් එකට. ඕකට Oxford සිංහල ඩිස්සනේරියෙ තියෙන්නෙ ‘කිඹුහුම’ කියල. අකුරු පටලවාල කියවගන්න එපා ප්‍රෙන්ඩ්ස්......
ශැපට දුකට සනී - දැන් පෙන්වනවා! ඔය සැපට දුකට සනී කියන පිල්ම් එකේ ප්‍රධාන චරිතයට හිටියෙ හිටං... බංදු සමරසිංහ. බංදුතුමත් ඇවිල්ල හොඳ ජෝකර් කෙනෙක් තමයි. මේ අස්සෙ ලියන්න ගිය දේත් අමතක උනා. කොහෙද... ජෝක් නේ. ඉතිං සිනා 😅😅කියන්න ගියේ, දැන් ටික දොහක ඉඳල මහජන බැංකුවේ tagline එක (ජනහද...
හුම්! සනිදා දහයට මාත් post එකක් දාන්න හිතුව. සමහරු දැන් ඒක ටිකක් මග ඇරලත් තියෙන හන්ද##. ඒත් කොහෙ... වැඩයි, කම්මැලිකමයි අස්සෙ ඕවට ඉඩක් ##. ඒ හන්ද මේ ඊයේ පෙරේදාවක, කලක් නොඇසුන සිංදුවක් මතක්ක උනා. ඒක මෙහෙම පබිලිස් කරන්නම්... හුදී ජන පහන් සංවේගය සලකලා.   හදිසියේ post එක දාන...
    post එක ලියන් ආවෙ පනත විවාද දවස් ටිකේ. පබිලිස් කරන්න ටිකක් පහු උනා 😜😜.මේ ටිකේ හැමෝටම වගේ ඩාම් ඩූම් සිටුවේසන් නෙ. එක්කො හිතවත් හෝ ඤාති මරණයක්. නැහ්නං ලෙඩක් හැදිල. මං අඳුරන දෙතුන් දෙනෙක්ගෙ මළ ගෙවල් වගේම මටත් ඩාම් ඩූම් සනීප අසනීප උනා පොඩ්ඩක්. ඒ හන්දත්,...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්