අලුත් අවුරුද්දට වටිනම උපසෙස් ටිකක් තියෙන සින්දුවක් තියෙනව රෝහණ බැද්දගේ හා බන්දුල විජේවීර දෙපළ කියන. හැමදෙනාගේම පහුගිය ජීවිත වල සිදුවුණු අඩුපාඩු, වැරදි තියෙනව. ඒව හදාගෙන ඉස්සරහට යන්න ගන්න හොඳ ආරම්භයක් විදිහට අවුරුද්දෙන් පටන් ගන්න පුළුවන්. තමන්ගෙ විතරක් දියුණුව බලාපොරොත්තු...
ඔන්න ඉතින් දවසක් මිනිස් පුළුටක්වත් වැදිලා නැති කැලේකට තනියෙන යන්න ඕනෙ කියල එක මනුස්සයෙක්ට හිතුණ. මේ ජීවිතෙන් ඇති වැඩක් නෑ. මං කැලේ සත්තුන්ට දිවි පුදලා මැරෙනව. යන එකේ ආයේ මොකටද ඇඳුම්.. මොකෝ මිනිය දකින්න තව කවුරුවත් ඉන්න එකක් ඈ. උපන් ඇඳුමෙන් සැරසිලා මෙයා දැන් අර කැලේට ඇතුල් උනා....
 සාමාන්‍යයෙන් තරුණ කලාකරුවන්ගෙ පේපර් ආටිකල් බහුතරයක තියෙන්නෙ හරයක් නැති වලපල්. කන බොන හැටි, දැන් මොනවාද කරන්නෙ, බඳින්නෙ කවුද, එයා කොයි පාටද, ඇඳුම් ගන්නෙ කොයි කඩෙන්ද වගේ දේවල් තමා ඒවයෙ වැඩි හරියක් තියෙන්නෙ. නැත්තං ලොවෙත් නැති දාර්ශනික ටෝක් හරිහමන් අවබෝධයක් නැතුව. ඒ එක්කම...
   මේකනම් පත්තරේක තිබුනෙ.. පිටිසර ප්‍රදේශයක හිටපු ගැමි යුවලකට තම එකම දරුවාට පෙලවහක් කරන්න කාලේ හරි කියල ඉතින් හෙව්වට ගමේ කෙල්ලො කැමති නෑ. මොකද පුතණ්ඩිය ටිකක් මෝඩ පහේ මොඩල් එකෙක් නිසා. තාත්තත් එක්ක කුඹුරු වැඩ ඇඟේ හයියට කරාට වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩවෙලා නෑ. ගෙදර...
 කාලෙකට පස්සේ හොඳ සිංහල චිත්‍රපටියක් බලන්න පුළුවන් උනා. මේක බලද්දී මනෝරත්නයන්ගෙ ගුරු තරුව වේදිකා නාට්‍ය බලපු අයට මතක් වෙන්න ඇති සමහර විට.. පොඩි පොඩි film festival වල පෙන්නල සම්මානයක්, දෙකක් අරගෙන තමුන් වෙනස් විදිහෙ කෙනෙක් කියල පෙන්නන්න දඟලන රැල්ලෙනුත්, ඉතිහාසකතා වාර්තාකරණ රැල්ලෙනුත්...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්