අඹ වගේද ජම්බු කිව්වට, ලේන ජම්බු ගහේ ආයේ නගී ආයේ බහී කියල තමයි... ඒ සිද්ධිය ඇහින් දැක්ක කෙනා කටඋත්තරට දීල තිව්නෙ.   කොහොම උනත් ඔය ලේන්නුත් අඹ, ජම්බු ආදී පලතුරු කනව ඇත්තෙ හිටං හොඳ සරීර සෞඛ්‍යකට වෙන්න ඇති නෙ. ඒ නිසාම උන්ගෙ දතුත් හොඳ හයි හත්තියට ඇති. නැත්තං අපිට පොඩි...
 ඒකී කී දෙනෙක් එක්ක නම් ගියාද ආ. මහ වේ#siයක්. හතර අතේ යනව. සමහර දාට රෑටත් මග. එන්නෙ මහ පාන්දර. පිරිමි කීයක් නම් ඔය ගේ ලඟට ඇවිත් කෑ ගහල ඇද්ද ඈ. සමහර උන් එක්ක රණ්ඩු... මරාගන්නව. ළමයි; ළමයිම කීයක් හැදුවද. සමහර උන් මැරුණ. සමහර උන් ආගිය අතක් නැතුව ගියා. අන්තිමට ඒකිත් දැන් ඔන්න...
 වසර විස්සකට පසු ඔන්න නෝනයි මහත්තයයි විසිවන... විසිවෙන නෙවෙයි, 20වන විවාහ සංවස්තරය නිමිති කරන්, දෙවැනි හනිමූන් ගමනක් ගියා. ඇද ගාවට ආපු නෝනා හස්බන්ගෙන් ඇහැව්ව 'ඔයාට මාව මුලින්ම දකිද්දී මොකද හිතුණේ' කියල. හබී කිව්ව 'මට ඕන උනා ඔයාව පිස්සු වැටෙනකම් ඉඹල, ඔය පියයුරු දෙකේ එල්ලෙන්න'....
 එකමත් එක කාලයක පර්සියාවේ (ඉරානයේ) සිරාස් කියන පළාතෙ දුප්පත් මිනිහෙක් වාසය කළා. ඔහුත් ඔහුගේ බිරිඳත් පොලේ පේර විකුනලා තමයි ජීවත් වුණේ. එක දවසක් ඔහුගේ භාර්යාව දිය නෑම සඳහා ගමේ පොදු ළිඳට ගියා. ඇය නාමින් සිටින විට ඒ ප්‍රදේශයේ ධනවත් කාන්තාවක් පොදු ළිඳට ආවා නාන්නට. ඇය දැක්කා...
 මතක විදිහට ගංගා ගැන මුලින්ම පැදි පෙළකින් අහන්න හම්බුවෙන්නෙ සිංහල අච්චු පොතෙන්. මේ ගංගා කිව්වෙ මිනිස් කාන්තා රත්නයක් ගැන නෙවේ හිටං... මහීකාන්තාව මත වැඩ සිටින ස්වාභාවික රත්නය ගැන. ශිෂ්ඨාචාර, ජනාවාස බිහිවීම් ඇරඹුණෙත් ගංගා ඇල දොළ ඇසුරු කරාන කියලත් කියනව නෙ. එහෙම බැලුවොත්...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්