'සොක්‍රටීස්' පුරාණ ග්‍රීසියේ ප්‍රඥාව පිළිබඳ විශාල කීර්තියක් ලබා සිටි මහා දාර්ශනිකයෙක්. දවසක් පුද්ගලයෙක් මේ මහා දාර්ශනිකයා මුණගැහිල කතාවට වැටුණ. - සොක්‍රටීස් ඔයා දන්නවාද මට ඔයාගේ යාළුවා ගැන ආරංචි වුන දේ? පොඩ්ඩක් ඉන්න, සොක්‍රටීස් කිව්ව. ඔයා මට ඒක කියන්න කලින් මං ඔයාව පෙරන තුනේ...
පිටියට පැමිණි තරඟකරු ආතුර වූවකු සේ නරඹන්නන්ගේ නොමද අවධානයද දිනාගනිමින්... අනෙකාට නෙලාගෙන නෙලාගෙන යන වික්‍රමයන් ඔබත් නරඹා තිබේද. නෑ නෑ porn hub එක ගැන නෙමේ මං මේ කිව්වෙ 😉. Wrestling ගැන. එහෙමත් නැහ්නං අපි TV එකේ, deck එකේ, DVD එකේ, U බටේ බැලුව Pro wrestling ගැනයි මේ කිව්වෙ....
ගුණදාස අමරසේකරයන්ගේ රතුරෝස කෙටිකතා සංග්‍රහයේ එන "බයිසිකලය කෙටිකතාව"     ''සියදෝරිස් බයිසිකලයක් අරගෙන වගෙයි" යි පාලම අසල වූ කිසිවකු ඔහු පාලම ළඟ වූ කඩ පිළට ගොඩවෙනු දැක කීවේ නළල රැළි ගන්වා සිනහ මුහුණින් යුතුව එදෙස බැලීමෙන් පසුවය. එවැන්නකුගේ දෙනෙතෙහි විස්මය මෙන්ම උපහාසාත්මක...
* * * * * *රියදුරු පුහුණු පාසලේ තවත් අලුත් දවසක්. පළමුව, ලිඛිත පරීක්ෂණය සඳහා නවකයින් පුහුණුව. පුහුණුකරු පංතියට පැමිණෙද්දී ඔහුගේ මේසය මත කලින්දා තියා ගිය සංඥා පුවරුව එහෙමමය. හතරමන් හංදියට දර්ශනය වන... කොළ, තැඹිලි, රතු පුවරුවයි ඒ. මෙයින්ම අද පාඩම පටන් ගැනීමට සිතූ පුහුණුකරු පංතිය...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්